Sirawata loku wagakeemak loku gaanak deela karanakota deyak tiyenna ona ne..
සිරා ටෝක..පොටෝග්රැපර් වෙනවා නම් හරියට තියරි දැනන් සීනියර් පොටොග්රැපර් කෙනෙක් ගාව වෙඩින් අවුරුදු දෙකක් වත් පුරුදු වෙච්ච එවුන් වෙන්ට ඔඅනී..ඒකට දැන් අපි වගේ කනා ශොට් ගහන් ඩී එස් එල් ආර් තීන ඔක්කොම හිතං ඉන්නෙ හෙන පොටෝග්රැපර් කීලා..