Photography aulak machan

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඒ ගානට නම් නොයිස් පේන්න පුළුවන් තමයි. ෆ්ලෑෂර් දාල මැනුවල් අරන් බැලුවේ නැද්ද?

    manual gannawa..eth ikmanata ganna shots weladi bane ban settings hada hada inna..:)
     
    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    Night Ganna onanan hoda lens ekak ona naththan flasher ekak ganna ona. Cam eke flasher eka gahuwama photo chora wenawa Godak welawata.
    Uba gahanawanan aperture aduma karala shutter speed adu karala iso 800,1200 wage dala gahpn. Naththan noise ei. Raw mode gahapn. Paxe Lightroom dala noise reduction dala exposure, brightness, white clipping dala tikak qualityata ganna puluwan wei
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Night Ganna onanan hoda lens ekak ona naththan flasher ekak ganna ona. Cam eke flasher eka gahuwama photo chora wenawa Godak welawata.
    Uba gahanawanan aperture aduma karala shutter speed adu karala iso 800,1200 wage dala gahpn. Naththan noise ei. Raw mode gahapn. Paxe Lightroom dala noise reduction dala exposure, brightness, white clipping dala tikak qualityata ganna puluwan wei

    ps welin noise adu kerenne kohomada?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    ps welin noise adu kerenne kohomada?

    Tutorial තියෙනවා මචං youtube වගේ බලපන්. Camera Raw extension එක පාවිච්චි කරපන්. ඉන් බිල්ට් ෆ්ලෑශර් එක යූස් කරනවා නම් ටිකක් අවුල් මචං. හුචස් ගාලා වදිනවා කොර වෙලා යන්න. ඒවාටත් ඩිෆියුසර් එනවා. ඊ බේ වගේ තියෙනවා ගන්න. ගොඩක් වෙලාවට ISO 800-1600 තමා ඔය වෙලාවට යූස් වෙන්නේ. Full manual දාලා wide යනවා නම් F වැලියු එක 3.5-5.6 ට වගේ තමා යන්නේ. Shutter speed එක තියා ගනින් 1/30-1/50 හැබැයි හොඳට ස්ටෙඩි අල්ල ගනින් කැම් එක. එලිය වැඩියි වගේ නම් shutter එක 1/60 වගේ දාපන්. තව ඉතින් exposure compensation වලින් +/- දාලා උඹට සෙන්සර් එකෙන් උරාගන්න ආලොකේ කන්ට්‍රෝල් කරන්න පුලුවන් පොඩි ප්‍රමාණයක්. එලිය වැඩියි නම් (-) ගණන් වලට දාලා බලන්න ටෙස්ට් ශොට් 2,3ක් ගහලා. කොහොම නමුත් මම කියන්නේ නම් රෑ වැඩකදි Speed Lite එකක් ගනින්. ඒ නැතත් කැම් එක හොඳට හුරු වියන් ටියුටෝරියල් එහෙම බලලා. අනන්තවත් යූ ටියුබ් එකේ එහෙම තියෙනවා. :)
     
    thanks machan