Photography Help

blue_09

Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    Machan Photo gaddi or aran iwara unama phota ekata black colour frame ekak danne kohomada? camera ekenma pulluwanda? mama photographer kenekge images attach kala, poddak balala kiyanna
     

    Attachments

    • 1.jpg
      1.jpg
      47.3 KB · Views: 121
    • 2.jpg
      2.jpg
      63.5 KB · Views: 76
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Adobe Light room walinuth puluwan ammahitanne.
    Linux nam digiKam, showPhoto, GIMP tama.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    FastStone Photo Resizer


    m4uId.jpg


    LD1N2.jpg



    * මචං මුලින් FastStone Photo Resizer එක download කරලා install කරගන්න...
    http://www.faststone.org/FSResizerDownload.htm

    *බොඩෙර් දාන්න ඕනාකරන පිංතූර ටික ඇඩ්කරාට පස්සෙ Advanced Options යන්න...

    *ඒතනින් Boder ටැබ් එක සිලෙක්ට් කරලා, Apply Borde Effects ටික් එක දාන්න...

    *ඊට පස්සෙ කැමති විදිහකට බෝඩර්ස් දාගන්න... :)
     
    • Like
    Reactions: blue_09

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    FastStone Photo Resizer


    m4uId.jpg


    LD1N2.jpg



    * මචං මුලින් FastStone Photo Resizer එක download කරලා install කරගන්න...
    http://www.faststone.org/FSResizerDownload.htm

    *බොඩෙර් දාන්න ඕනාකරන පිංතූර ටික ඇඩ්කරාට පස්සෙ Advanced Options යන්න...

    *ඒතනින් Boder ටැබ් එක සිලෙක්ට් කරලා, Apply Borde Effects ටික් එක දාන්න...

    *ඊට පස්සෙ කැමති විදිහකට බෝඩර්ස් දාගන්න... :)

    nice to c ppl go out of ther way just to help others !! +
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මචං ඕකෙන් තව ගොඩක් වැඩකරන්න පුළුවන්... Resize, Rotate,Crop,Watermark... ඕය ඔක්කොම එකපාරම Apply කරන්නත් පුළුවන්... මේක අතගහද්දි නිකන්ම තේරෙයි මේකෙ අගේ... :)


     

    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    machan photoshop thami api mewa karanne mamath wedding photo gapre kenek laga wada karanne api karanne th eken thami