photography

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මෙ පින්තුරෙ ගොඩක් කට්ටිය දැකලත් ඇති.එත් මෙක නොදැකපු කට්ට්යට දැම්මෙ

    මෙක අරන් තියෙන්නෙ කාන්තරෙක. ඉර බැහැගෙන යන වෙලවක උඩ ඉදන්. උබල මෙක බැලුවම ඔටුවො වගෙ පෙන්නෙ ඔටුවො නෙවෙයි :baffled: උන්ගෙ හෙවනල්ල. ඇත්ත ඔටුවො සුදු පාටට තමා පෙන්නෙ.:P මෙක ලොකෙ හොදම පින්තුර වලින් එකක්.වැඩෙ හොදයි නම් bump හරි rep හරි දිගෙනම යන්නො :yes::yes:

    392700_296301837075667_193218727383979_777229_1429309970_n.jpg
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    bump ellane ai machan. im new to here

    bump කියන්නේ Bring Up My Post කියන එකනේ මතං.
    අපි බලන්නේ හැම තිස්සෙම උඩ තියෙන threds කීපයනෙ.
    thred 1 බොහෝ වෙලාවක් උඩ රඳව ගන්න නම් බලන අය වැඩිපුර cmnt කොරන්න ඕනි.
    ඉතිං කියන්න විසේස දෙයක් නැත් නම් අපි bump කියලා දාලා අනික් අයටත් බලන්න ඉඩ දෙනව.