හොදයි අද මන් කියන්ඩ යන්නෙ EBAY selling කරන අයට පොඩි ටිප් එකක්,

කවරු හරි ඉන්නවනම් ඔයලගෙ ebay selling % වඩි කරගන්ඩ හො
තව ebay account එකක් හඩල හරි ඉඩිරියට බලපොරොත්තුවක් තියෙනවනම් හඩන්ඩ, ඔයලගෙ ප්‍රදාන account එක suspend කරගන්නෙ නතිව ebay selling කරගෙන යන්ඩ, එකට මන් දනගත්ත පොඩි ටිප් එකක් දෙන්නම්.
මෙ වගෙ කරුනු හරහ ඔයලගෙ account ලින්ක් වෙන සම්බවිතව වෑඩියි කියල මතක තියගන්ඩ, එ වගෙම මෙවගෙන් ලින්ක් කරගන්නෙ නෑතිව ආරක්ශිතව පින්තුරයක් දාගන්නෙ කොහොමඩ කියලත් කියන්නම්, මෙකට ක්‍රම 2ක් තියෙනව
අන්තර්ගතයි.
File name
File size
File date
Camera make
Camera model
Date/time
Resolution
Flashused
තව ගොඩක් කරුනු තියෙනව, ඔයලගෙ ඈසට පෙන්ඩ තියෙන්නෙ photo - properties - details වලින් පෙන්නල තියෙන දෙවල් ටික විතරයි.
IMPORTANT : මෙකට කරන්ඩ පුලුවන් ලෙසිම ක්‍රමය තම EXIF DATA ටික Remove කරල දන එක, එකට ගලෙපෙනම මෘදුකන්ගය තමයි Batchpurifier LITE මෘදුකන්ගය, මත් පවිච්චි කරන්නෙ මෙක තම, එක බාගත කරගන්ඩ පහතින් ලින්කුව දන්නම්.
2. දෙවනි ක්‍රමය තමයි මට නිකමට හිතුන ක්‍රමය, camera හො photoshop වලින් edit කරල ගත්ත පින්තුරය printout අරගෙන එම පින්තුර කොලය scan කරල දගන්නව, එතකොට EXIF DATA එන්නෙ අර Scanner එකෙ, ටිකක් ගනන් ( cost) වගෙම ටිකක් මොඩ අදසක්
හොදයි කට්ටියටම තෙරෙන විඩිහට මන් කියල දුන්න, ඔයලට වෙඩගත් වේයි කියල මන් හිතනව, BUMP එකක් දගෙන යන්ඩ අනිත් අයටත් උදව්වක් විදිහට , Merry Christmas

- මුල්ම කාරනව තමයි ඔයල හඩන අලුත් account එකට දාන පින්තුරය හරහ ඔයල හඩන අලුත් account එක ලින්ක් කරගන්ඩ පුලුවන්, මෙක වෙන්නෙ කොහොමඩ , ලින්ක් ( ලින්ක් උන කියන්නෙ suspend උන වගෙ තමයි ) කරගන්නෙ නතිව පින්තුරයක් දගන්නෙ කොහොමඩ කියල මන් පෑහඩිලි කරල දෙන්නම්.
- කිසිම වෙලවක ඔයල photobucket, tinypic, exc....,වගෙ එවගෙ ඔයල දාල තියෙන පින්තුර වෙන account එකකට දන්ඩ යන්ඩ එපා.

- එකම පින්තුරය කිසිම වෙලවක අනිත් account එකට දන්ඩ යන්ඩ එපා,එකට අදල වෙනව, එකම photo angel, photo title name, photo resolution,වගෙ කරුනු ටිකක්
- ඔයල ගොඩක් වෙලවට තමන්ගෙ mobile phone, digital camera, වගෙ එවගෙන් පින්තුර අරගෙන අමතරව හඩන ebay account එකටත් දානව, TIP : ඔයලා ඔලුවෙන් හිටන් photo ගහල angel වෙනස් කරල පින්තුර ගත්තත් ඔයලව ලින්ක් වෙනව
මෙ වගෙ කරුනු හරහ ඔයලගෙ account ලින්ක් වෙන සම්බවිතව වෑඩියි කියල මතක තියගන්ඩ, එ වගෙම මෙවගෙන් ලින්ක් කරගන්නෙ නෑතිව ආරක්ශිතව පින්තුරයක් දාගන්නෙ කොහොමඩ කියලත් කියන්නම්, මෙකට ක්‍රම 2ක් තියෙනව
- කෙටියෙනම කියනවනම් ඔයල ඔයලගෙ cell phone, digital camera වලින් ගන්නා පින්තුරවල හො අන්තර්ජාලෙන් ගන්න පින්තුර Photoshop වගෙ මෘදුකන්ග මගින් edit කරල ගන්න පින්තුර වල Hidden data ( EXIF DATA ) තියෙනව,

tfs