Photos backup karanne ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    උඹලා තමන්ගෙ family/personal photos backup කරන්නේ කොහොමද ? External HDD එකක copy කරගන්නවට අමතරව ?


    Google drive එකේ Google Photos වල demmoth High Quality එකෙන් store වෙන්නේ නෑනේ

    High Quality thama Free Unlimited Storage දෙන්නේ :yes::love:
    Original File එකම අප්ලෝඩ් කරනවානම් Free 15GB විතරයි.
    මේකේ High Quality එකත් නරකම නැහැ... ;)
    ​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,792
    1
    15,229
    113
    High Quality thama Free Unlimited Storage දෙන්නේ :yes::love:
    Original File එකම අප්ලෝඩ් කරනවානම් Free 15GB විතරයි.
    මේකේ High Quality එකත් නරකම නැහැ... ;)
    ​

    Unge high quality (unlimited) denne 16Mpxl wenakan.... Man hithanne godak ayata ee level eka athi wei.. :)
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    mehema hithapan..mama Google Drive upload kaloth (Google photos nethiwa) , (16MP fotos nan ne ban man gaawa) photo quality adu wenawada?