උබල , කැමරා හෝ ෆෝන් වලින් ගන්න photos , backup කරන්නේ මොනවගේද?
මම දැනට icloud හා google photos storages අරන් තියෙනවා. එකනම් එපා වෙනවා , බැකප් වෙන්නේ නැ හරියට.

oya backup වෙන්නෙ හැම මගුලක්ම. මොකෝ වෙන්නෙ?