මචංලා, පොඩි දෙයක් තියෙනවා කියන්න,
2015 ඉවරයි, 2016ට තව මාසයයි. ඉතින් උඹලා දන්නවා New Year එකට එක එක ජාතියෙ කැලැන්ඩර්ස් ගහනවා එක එක ආයතන වලින්. සාමාන්‍යයෙන් නම් කරන්නෙ මොකෙක් හරි professional බුවෙක් සෙට් කරගෙන් පොටොස් ටිකක් ගන්න එක තමයි. මේ පාර හිතුවා ආධුනිකයන්ටත් අවස්ථාවක් දෙන්න. ඉතින් මට මතක් උනා උඹලව.
උඹලට මොකද කරන්න තියෙන්නෙ:
Nature of Sri Lanka කියන Theme එකට සෙට් වෙන උඹලා ගත්ත සිරා Photograph එකක් ( ෆොන් එකෙන්, Digital Camera එකෙන්, DSLR Camera එකකින් හරි ගත්ත High Resolution, අනිවා උඹල ගත්ත එකක් වෙන්න ඔනී
) මෙන්න මේ මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දාපන්.
Mail Address: [email protected]
මේල් එකත් එක්ක ඒ ඡායාරූපයට අදාල විස්තර ටිකකුත් දෙන්න ඔනි (ෆොටො ග්‍රැපර්ගෙ නම, ඡායාරූපයට අදාල ස්ථානය, Postal Address එක වගෙ.)
හැබැයි ෆොටො එකේ වොටර් මාර්ක් මුකුත් තියෙන්න බෑ. උඹලා එවන හොඳම Photos 12 Select කරලා 2016 ඩෙස්ක් කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරනවා.
ප්‍රින්ට් කරනකොට ඒ ඡායාරූපය ගත්ත කෙනාගෙ නම, location එක Calander එකෙ ප්‍රින්ට් කරනවා. ඒ වගේම එ කැලැන්ඩර් එකක් උඹලටත් ලැබෙනවා. So ඔන්න තියෙනවා චාන්ස් එකක්. කැමති එඋන් රිප්ල්යි කරපල්ලා. හැබැයි පුතො chance එක තියෙන්නෙ තව දවස් 5යි.
2015 ඉවරයි, 2016ට තව මාසයයි. ඉතින් උඹලා දන්නවා New Year එකට එක එක ජාතියෙ කැලැන්ඩර්ස් ගහනවා එක එක ආයතන වලින්. සාමාන්‍යයෙන් නම් කරන්නෙ මොකෙක් හරි professional බුවෙක් සෙට් කරගෙන් පොටොස් ටිකක් ගන්න එක තමයි. මේ පාර හිතුවා ආධුනිකයන්ටත් අවස්ථාවක් දෙන්න. ඉතින් මට මතක් උනා උඹලව.
උඹලට මොකද කරන්න තියෙන්නෙ:
Nature of Sri Lanka කියන Theme එකට සෙට් වෙන උඹලා ගත්ත සිරා Photograph එකක් ( ෆොන් එකෙන්, Digital Camera එකෙන්, DSLR Camera එකකින් හරි ගත්ත High Resolution, අනිවා උඹල ගත්ත එකක් වෙන්න ඔනී
) මෙන්න මේ මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දාපන්.Mail Address: [email protected]