Photos Re-touching

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකන් ඉන්න ගමන් පොටෝ ටිකක් ටච් කරා..
    උඹලත් එක්ක බෙදාගන්න හිතුනා
    මෙන්න බලපන්
    ගොඩක් කොල්ලො මොකෙන්ද කොහොමද කරන්නෙ කියල ඇහුව නිසා දාන්න හිතුනා
    මෙන්න මේ ප්ලග්යින් එකෙන් තමයි කරේ..imagenomic potraiturre
    මේක පොටෝෂොප් එක්ක වැඩ කරන්නේ.. මෙන්න මේ සයිට් එකෙන් ගන්න
    HTML:
    http://www.imagenomic.com/pt.aspx

    ගොඩක් පොටෝ වැඩ කරන අයට වැදගත් අයිටම් එකක් තමයි මේක..
    ඩවුන්ලෝඩ් කරගන්න..
    නොදැක්ක අයටත් බලන්න බම්ප් එකක් දෙන්න..







    308cdn6.jpg


    2ijhowy.jpg
     
    Last edited: