Photos Re-touching

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා මේක හොද plugin ekak.
    bt meeta wada lesiyen mey wage hadanna puluwan.
    meccharama quality ekak ganna amarui wei.
    bt try karala balapalla.

    image ekeema copy ekak tawa layer ekakata gannna

    1.jpg

    then filter>noise>dust & Scratches
    meke ona gaanata hadala opacity ehema adu karala
    godak blur ewa eraser toole eken makanna.

    upload.jpg

    try karala balala hari giye nettham mata baninna ehema epo.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කුමාර ලොක්කා ඕකෙ ට්‍රයල් වර්ශන් එකක් නේද දෙන්නෙ.. ක්‍රැක් එකක් තිබුණා නම් ගොඩ.. ඔය Plug-in එක නැතුව හදන්න පුළුවන් ඔය විදියට ෆොටෝෂොප් වලින්.. මම එකක් හැදුවා ඒ විදියට.. බලන්නකො සාර්ථකද කියලා..

    මෙතනින් බලන්න නතාෂාගේ ඔරිජිනල් පික් එක.. IMAGE LINK :yes:

    මේ මම එඩිට් කරපු එක..:yes:
    Edit.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මම උදාරි අක්කිවත් මේකප් කරලා ගත්තා..:P

    මේකප් කිරීමට පෙර..
    dsc0099bt.jpg


    මේකප් කිරීමෙන් පසුව..
    69c1jwnk.jpg


    කුමාර ලොක්කගෙ ප්ලගින් එක නැතුව කලේ.. සාර්ථන නෑ ඉතින් ගොඩක්ම.. :no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔන්න මම උදාරි අක්කිවත් මේකප් කරලා ගත්තා..:P

    මේකප් කිරීමට පෙර..
    dsc0099bt.jpg


    මේකප් කිරීමෙන් පසුව..
    69c1jwnk.jpg


    කුමාර ලොක්කගෙ ප්ලගින් එක නැතුව කලේ.. සාර්ථන නෑ ඉතින් ගොඩක්ම.. :no:
    FB එකේ photos දාන කෙල්ලොන්ට තමයි මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ. අපි කොල්ලෝ කොහොමත් කැතැයි නේ :P:P . කෙල්ලෝ තමයි කුරුලෑ පිරිලා ආවාට වගේ. ඒවා වහලා පොටි දාලා ලස්සනට picture එක දානවා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    කොහොමද මේ දෙක ???

    ඔන්න මචංලා ..
    මේකප් නැතුව Photoshop ඇතුව..:lol: :lol: :lol: :lol:


    attachment.php
    :shocked: :shocked:
    Untitled-1.jpg

    Image quality එක ගැන මාගේ බලවත් කණගාටුව :eek: :eek: