Photos With Tear-Shedding Stories සංවේදී ඡායාරූප කතා

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Photos With Tear-Shedding Stories සංවේදී ඡායාරූප කතා

01. නිවසක් නැති පිරිමි ළමයෙක් සහ බල්ලෙක් අතර ඇතිවුන සැබෑ මිත්‍රත්වය

ozeacHV.jpg


02. මගේ අම්මා හිනාවෙනවා මම අවුරුදු ගාණකින් දැකලා නැහැ, මොකද ඇයට facial paralysis තියෙනවා.
එත් හදිසියේම ඇය ඒ දේ කළා, ඒක මට ගොඩක් වටිනා අවස්ථාවක්.

iH2uaTy.jpg


03. සැර බල්ලෙක් වුනත් කරුණාවන්ත අය ළඟ හිලෑ වෙනවා.

CZ7Gvwy.jpg


04. කුණු අරන් යන සේවකයන්ට බීම වලින් සංග්‍රහ කරන මහලු කාන්තාවක්.

ezgifcom-crop-1525412544.gif


05. මම උපාධිය ගන්න මාස 10කට කලින් මගේ තාත්තා රාජකාරි අතරතුර මියගියා. ඉතින් තාත්තත් එක්ක සේවය කරපු සගයින්
උපාධි ප්‍රධානෝත්සවය දවසේ තාත්තගේ අඩුව නොදැනෙන්න මට සහය දක්වන්න ඇවිල්ලා හිටියා.

T2fJMPa.jpg


06. 1990 මම බිරිඳ සමග හනිමුන් ගිය අවස්ථාවේ ගත්ත ඡායාරූපයක් සහ 2017 නැවත අපි එම ස්ථානයට ගොස් ලබාගත් ඡායාරූපයක්.

ZNFHLzw.jpg


07. පිළිකාවක් හේතුවෙන් අවු 3කට කලින් මොහුගේ කකුලක් ඉවත් කරන්න සිදුවුණා. ඒ වගේම දැන් පෙනහළු පිළිකා රෝගියෙක්.
නමුත් ඔහු ලන්ඩන් මැරතන් තරඟාවලියට සහභාගී වෙලා එය අවසන් කල අවස්ථාව තමයි මේ..

mJL40gr.jpg


08. මඩු මාලුවෙක් පහර දීලා මියගිය Steve Irwin ඔයාලට මතකද? මේ ඔහුගේ පවුල Hollywood Walk of Fame හි
ඔහුගේ තරුව විවෘත කරන ආකාරය.

JWTL5hq.jpg


09. වඳබව නිසා අවුරුදු 4ක් දුක්වින්ද අපිට අන්තිමට පුංචි ගෑනු ළමයෙක් හම්බුනා.

t9cOPWa.jpg


10. අවුරුදු 9කට කලින් මට ජීවිතය එපා වෙලා මැරෙන්න හිතුන වාර අනන්තයි. එත් දැන් මම පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්.
මගේ ජීවිතය සම්පුර්ණයි, කවදාවත් වැටෙන්න එපා...හොඳම දේවල් ලැබෙන්නේ හොඳම වෙලාවට. ඒ නිසා කාලයට ඉඩදෙන්න.

VtmFsNV.jpg


11. මේ තරුණිය මාස 9කට කලින් රට ගියා, ඇය මේ විදියට වීඩියෝ කෝල් එකක් ගත්තේ ඇයගේ සුරතලාට ඇයව අඳුනගන්න පුළුවන් වෙයිද කියලා බලන්න.

ezgifcom-video-to-gif1-1525413520.gif


12. තමන්ගේ මියගිය 13 හැවිරිදි දැරියගේ හදවත වෙනත් කාන්තාවකට පරිත්‍යාග කල මවක් ඇයගේ හදගැස්මට සවන් දෙන හැටි.

Fhl5huV.jpg


13. මෙම මහලු කාන්තාව කෞතුකාගාරයේ තිබෙන සෑම මූර්ති ශිල්පයක්ම තමන්ගේ අන්ධ සැමියාට විස්තර කරලා දුන්නා..
"ඔබගේ දෑසින් මා ලෝකය දකිමි"

i6pQ4cD.jpg


14. 1940 දී මගේ මි මුත්තා මගේ ආච්චි අම්මව වඩාගෙන ඉන්න ඡායාරූපයක්. දැන් මි මුත්තට වයස 103ක් සහ ආච්චි අම්මට වයස 74ක් වෙනවා.
තාමත් ඔවුන් සතුටින් සහ නිරෝගිව සිටිනවා.

M8IVvdm.jpg


15. අනතුරක් නිසා මේ තරුණියට මාස 10ක් පමණ ඇවිදින්න බැරිවුණා. prom එකට යන්න තමන්ගේ පෙම්වතා එනතුරු බලාගෙන හිටිය ඇය පළමු වරට අමාරුවෙන් ඇවිද ගියේ මේ විදියට.

ezgifcom-crop1-0523736001525290085.gif

 
Last edited:

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පට්ට හැබැයි පළවෙනි දෙක ඇරෙන්න අනිත් එකකටවත් කිසිම සංවේදී බවක් දැනුනේ නෑ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    11. මේ තරුණිය මාස 9කට කලින් රට ගියා, ඇය මේ විදියට වීඩියෝ කෝල් එකක් ගත්තේ ඇයගේ සුරතලාට ඇයව අඳුනගන්න පුළුවන් වෙයිද කියලා බලන්න.

    ezgifcom-video-to-gif1-1525413520.gif

    :love::love::love:

    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පට්ට හැබැයි පළවෙනි දෙක ඇරෙන්න අනිත් එකකටවත් කිසිම සංවේදී බවක් දැනුනේ නෑ :P

    :yes::yes:
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto






    12. තමන්ගේ මියගිය 13 හැවිරිදි දැරියගේ හදවත වෙනත් කාන්තාවකට පරිත්‍යාග කල මවක් ඇයගේ හදගැස්මට සවන් දෙන හැටි.

    Fhl5huV.jpg


    :(:(:(:(:(
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    TFS.

    Steve Irwin marune kibulek kaala newei. Stingray kiyala maalu jathiya film karanna yaddi e ekek attack karala.

    :yes::yes:

    කියන විදිහට සිය පාරක් විතර ඇනලා තියෙනවා :shocked:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Steve Irwin මැරුනේ මඩු මාලුවෙක් පහර දීලා
    කිඹුලෙක් ගහලා නෙවෙයි