Photoshop පුළුවන් අය මෙහෙට එන්න
Photoshop කිව්වට මේක Photoshop වලට විතරක් නෙමේ. ඕනෑම අංශයකින් දක්ෂතාවය තියෙන යට මේක හොදයි. ගොඩක් ය මේක ගැන දන්නවා. මේ කියන්නේ දන්නේ නැති අයට.
අපේ අය ගොඩක් freelancing කරනවනේ. ඒ සඳහා යොදාගන්නේ Freelancer.com oDesk.com වගේ වෙබ් අඩවි. freelancer.com තියෙන්න experts ලටනේ (අපි එහෙම අය නෙමේනේ

) oDesk වගේ වෙබ් අඩවි වල test එක කරන්න ගියන එපා වෙනවා. bank statement submit කරලා විකාර කරන්න ඕනෙනේ. මෙන්න විසඳුම.
Elance.com
මේකත් freelancing වෙබ් අඩවියක්. මේක මට නම් අනිත් හැම site එකකටම වඩා හොදයි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.
1. මේකේ test එක හරිම ලේසියි.
2. අපේ portfolio එක හදන්න හරිම ලේසි. ඔයාල Photoshop වලින් වඩා කරනවා නම් ඔයාල හදපු ලොගෝස්,banners වගේ දේවල් upload කරලා ඒ ගැන description එකක් දෙන්න පුළුවන්. web site එකකට වගේ logo එකක් design කලා නම් website url එක දාන්නත් පුළුවන්.
3. මේ website එක ගොඩක් user friendly කියල මට හිතෙනවා.
මම හිතන විදිහට අපි වගේ අලුත් freelancersලට හොදම site එක තමා මේක.
මේ thread එක වැදගත් උන හැමෝම මටත් සලකල යන්න හොඳේ.
අනිත් අය bump එකක් දාල යන්න අමතක කරන්න එපා.

මෙන්න site එක
Photoshop කිව්වට මේක Photoshop වලට විතරක් නෙමේ. ඕනෑම අංශයකින් දක්ෂතාවය තියෙන යට මේක හොදයි. ගොඩක් ය මේක ගැන දන්නවා. මේ කියන්නේ දන්නේ නැති අයට.
අපේ අය ගොඩක් freelancing කරනවනේ. ඒ සඳහා යොදාගන්නේ Freelancer.com oDesk.com වගේ වෙබ් අඩවි. freelancer.com තියෙන්න experts ලටනේ (අපි එහෙම අය නෙමේනේ

) oDesk වගේ වෙබ් අඩවි වල test එක කරන්න ගියන එපා වෙනවා. bank statement submit කරලා විකාර කරන්න ඕනෙනේ. මෙන්න විසඳුම.Elance.com
මේකත් freelancing වෙබ් අඩවියක්. මේක මට නම් අනිත් හැම site එකකටම වඩා හොදයි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.
1. මේකේ test එක හරිම ලේසියි.
2. අපේ portfolio එක හදන්න හරිම ලේසි. ඔයාල Photoshop වලින් වඩා කරනවා නම් ඔයාල හදපු ලොගෝස්,banners වගේ දේවල් upload කරලා ඒ ගැන description එකක් දෙන්න පුළුවන්. web site එකකට වගේ logo එකක් design කලා නම් website url එක දාන්නත් පුළුවන්.
3. මේ website එක ගොඩක් user friendly කියල මට හිතෙනවා.
මම හිතන විදිහට අපි වගේ අලුත් freelancersලට හොදම site එක තමා මේක.
මේ thread එක වැදගත් උන හැමෝම මටත් සලකල යන්න හොඳේ.
අනිත් අය bump එකක් දාල යන්න අමතක කරන්න එපා.

මෙන්න site එක
Last edited:
මෙන්න මෙයා.....