මම හැමදාම උදව් ඉල්ලන එකට කවුරුත් මොකුත් හිතන එකක් නැහැනෙ. දෙයක් දන්නැති අය එළකිරි එකේ වගේම කොම්පියුටර් පිවිච්චි කරන කොයි කවුරු අතරත් ඉන්නව. සමහරු දන්නැති දෙයක් දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න අකැමැතියි වගේම සමහරු සමහර දේවල් කියල දේන්නත් අකමැතියි.
මට දැනගන්න ඒ වගේම අපේ එළකිරි එකේ යාළුවන්ටත් දැනගන්න මම මේක අහන්නෙ. මට දැනගන්න ඕන ෆොටොෂොප් වලින් ෆොටො එකක තියෙන කොටසක් සාර්ථක කපල ඉවත් කර ගන්නෙ කොහොමද කියල. මම හිතනව යළුවො මට උදව් කරයි කියල.