Photoshop වැඩකෑලී දන්න සිංහලෙන් (Part 01) Updating..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔන්න ගෙනාවා හොට් හොට් අයිටම් එකක්

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා ටියුට් එකක් හදන එකනම් ඒ තරම් ලේසි නෑ
    මොකද මුලින්ම screens camtasia එකෙන් record කරගන්ඩ ඕනේ
    ඉට පස්සේ සේව් කරගෙන first page එක හදා ගන්න adobe premer වලට ගන්නවා
    එක render කරලා අරගෙන avc එකෙන් කන්වර්ට් එකගන්නවා mp4 720 වලට සයිස් එක අඩු කරගන්න
    ඒ ඔක්කෝටම හපන් යූ ටියුබ් අප් කරන එක.මොකද මම තාම unlimited 512kbps ලයින් එකේ ඉන්නේ.

    ඒක නිසා ඔයාලගේ කමෙන්ට්ස් පට්ට වටිනවා
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මචංලා ටියුට් එකක් හදන එකනම් ඒ තරම් ලේසි නෑ
    මොකද මුලින්ම screens camtasia එකෙන් record කරගන්ඩ ඕනේ
    ඉට පස්සේ සේව් කරගෙන first page එක හදා ගන්න adobe premer වලට ගන්නවා
    එක render කරලා අරගෙන avc එකෙන් කන්වර්ට් එකගන්නවා mp4 720 වලට සයිස් එක අඩු කරගන්න
    ඒ ඔක්කෝටම හපන් යූ ටියුබ් අප් කරන එක.මොකද මම තාම unlimited 512kbps ලයින් එකේ ඉන්නේ.

    ඒක නිසා ඔයාලගේ කමෙන්ට්ස් පට්ට වටිනවා

    නියම wadak මචං දිගටම කරගෙන යමු,

    :yes::yes::yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හෙට දෙන්නම් තව පට්ට ටියුට් එකක්
    florian-1.gif
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොටුවක කොන් හතර ගානට රවුම් කරලා හදාගන්නෙ කොහොමද
    දන්න සිංහලෙන් කියන්න සහෝ

    saho ps wala shape wala thiyenawa round shape wena kotu
    eken kelinama adinna puluwan