Photoshop & Corel Draw ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ටොරන්ට් ලින්ක් ටිකක් තියනවා නම් දාන්නකෝ
Illustrator eke nathi coral draw eke tyena options monawada?![]()
Illustrator eke nathi coral draw eke tyena options monawada?![]()
කොරල් ඉලස්ට්‍රේටර් වලට වඩා ලේසි. Options ගොඩක් තියෙනවා බන් ඉලස්ට්‍රේටර් වලට වඩා. ඒක පාවිච්චි කරනකොට හොඳට දැනෙනවා. ඒත් මම දෙකෙන්ම වැඩ කරනවා. හැබැයි 80% ක්ම කොරල්ඩ්‍රෝ තමයිෆයිල් බර අඩුයි බන්.... වැඩ කරන්න ලේසී
කෝස් එක කරද්දීවත් කොරල් කලේ නෑ, උගන්නපු දවසේ ගියේ නෑ. දැනුත් මගේ මැසිමේ කොරල් නෑ. ඔකේ කැලැන්ඩර් හදන්න් ලේසි සීන් එකක් තියෙනවා කියල නම් දන්නවා.මම ඉස්සර වැඩ කරේම ඉලස්ට්‍රේටර් වලින් මචන්. ඒත් මේ කොම්පැනි එක කොරල්ඩ්‍රෝ වලින් වැඩ කරන නිසා කොරල් වලට යන්න උනා. දැන් කොරල් වලට මාරු වෙලා ආයේ ඉලස්ට්‍රේටර් වලට යන්න හිතෙන්නේ නෑ බන්..කොරල් ඉලස්ට්‍රේටර් වලට වඩා ලේසි. Options ගොඩක් තියෙනවා බන් ඉලස්ට්‍රේටර් වලට වඩා. ඒක පාවිච්චි කරනකොට හොඳට දැනෙනවා. ඒත් මම දෙකෙන්ම වැඩ කරනවා. හැබැයි 80% ක්ම කොරල්ඩ්‍රෝ තමයි
PC එකට Corel දාලා බලපන්. කෝස් වලට යන්න ඕන නෑ උඹ ඉලස්ට්‍රේටර් වැඩ කරනවානේ. ඒ knowledge එකෙන් ට්‍රැයි එකක් දීපන් පොඩ්ඩක් ට්‍රැයි කරලා බලපන්. කොරල් වල වැඩ කරාට පස්සේ Illustrator වලට මාරු වෙන්න හිතෙන්නෙම නෑ. සමහර ඔප්ශන් ටිකක් නිසා Ai වලට මාරු වෙනවා ඒ ටික කරගන්න. ඒ ඇර කොරල් වලම තමයි බන් දැන් ජීවිතේකෝස් එක කරද්දීවත් කොරල් කලේ නෑ, උගන්නපු දවසේ ගියේ නෑ. දැනුත් මගේ මැසිමේ කොරල් නෑ. ඔකේ කැලැන්ඩර් හදන්න් ලේසි සීන් එකක් තියෙනවා කියල නම් දන්නවා.
ඒකේ ටොරන්ට් ලින්ක් 1ක වැඩ නෑ බං
flex
handbils
ehema corl walin design karana aya innawado
මම ඉස්සර වැඩ කරේම ඉලස්ට්‍රේටර් වලින් මචන්. ඒත් මේ කොම්පැනි එක කොරල්ඩ්‍රෝ වලින් වැඩ කරන නිසා කොරල් වලට යන්න උනා. දැන් කොරල් වලට මාරු වෙලා ආයේ ඉලස්ට්‍රේටර් වලට යන්න හිතෙන්නේ නෑ බන්..කොරල් ඉලස්ට්‍රේටර් වලට වඩා ලේසි. Options ගොඩක් තියෙනවා බන් ඉලස්ට්‍රේටර් වලට වඩා. ඒක පාවිච්චි කරනකොට හොඳට දැනෙනවා. ඒත් මම දෙකෙන්ම වැඩ කරනවා. හැබැයි 80% ක්ම කොරල්ඩ්‍රෝ තමයි
il walata hoda place ekak thiyenawa machan industry ekeඑක නම් වෙන්න බෑ පුතා
ඇඩොබිලා කොරල් ගත්ත එක හැබැව
හැබැයි තමන්ගේ ප්‍රඩක්ට් එක ප්‍ර මෝට් නොකර අනුන්ගේ මගුලක් උඩ තියන්නේ නෑනේ කවදාවත්
මොක කලත් ඉලස්ට්‍රේටර් වල වැඩ වැඩියි. මම 100% ඉලස්ට්‍රේටර්. කලින් නම් කොරල් කලා. ඒත් ඉලස්ට්‍රේටර් හුරු උනාම ආයේ ලොවෙත් මාරු වෙන්න හිතෙන්නේ නෑ
සුද්දෝ උනාත් මලාට එකෙක් දෙන්නෙක් ඇහුවා විතරයි සම්පුර්ණ කැරියර් එකටම. 95%ක් ඉලස්ට්‍රේටර් ඕකේ. කොරල් ඉල්ලපු එකාට දෙකාටත් eps ගහලා දුන්නා
හැබැයි ලංකාවේ හැත්ත බුරුත්ත නම් කොරල් පරම තමා. ඉලස්ට්‍රේටර් කිව්වත් බයයි.. හික්ස්
coral draw ඇයි බන් ඉගෙනගන්නේ? අද වෙනකන් coral draw අල්ලලාවත් නෑ මම.coral draw X6 tutorials tikak hoyala diyallako. basics walin patan ganna one
vector graphics editor gana mukuthma danne na. mage laptop eka raja kaale baduwak. itin run karala lesiyen wadak karaganna puluwan widiye deyak igena gannai baluwe. man igena ganna yanne CoralDraw X6coral draw ඇයි බන් ඉගෙනගන්නේ? අද වෙනකන් coral draw අල්ලලාවත් නෑ මම.![]()