මමත් අඩෝබ් සමාගමේ වැඩ ගැන සෑහෙන අවධානෙකින් ඉන්න නිසා ලියන්න හිතුනේ......
වර්ශන් 8 තියනවා....නමුත් ඒක තනි photoshop cs8 විදියට ආව එකක්......
මා ගාව තියනව ඕකෙ මිඩ්ල් ඊස්ට් වර්ෂන් එක........
නමුත් හුගක් අය දැන් අවදානෙන් ඉන්නේ ඇඩෝබ් ල ගේ ක්‍රිෙය්ටිව් සූට් (CS) මෘදුකාංග සෙට් එකම ගැන....
මේක ඇදීමේ ඉදන්, වීවියෝ එඩිට් කිරීම දක්වා මුළු නිර්මාණාත්මක කලාපය ම ආවරණය කරන්නක්........ඒක තාම CS6 set එක විතරයි ඇවිත් තියෙන්නේ......
මේකත් දන්නේ මේ දවස් වල රේඩියෝ වේ වැඩ වලට, ඔය සෙට් එකේ Adobe Audition CS6 එකත් එක්ක ඔට්ටුවෙන නිසා..............