Hello Hello. මම මේ පෙන්නන්න යන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රියPhoto editing technique එකක්.
මේක ගොඩක් fashion magazine සහ instagram වල එහෙම තියෙනවා.
මේකට ගොඩක් වෙලා යන්නේ නැහැ. උපරිම විනාඩියකින් කරහැකි.
ඊට පස්සේ facebook එකට හරි ඕනා එකටකට දාගන්න පුළුවන්.
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ වැඩ කරන පරිගණකයක්, photoshop (මම use කරන්නේ අලුත්ම එක CC 2015.
එත් ඕනා version එකකින් කරන්න පුළුවන් වෙයි.)
තව ඔබගේ photo එකක් (outdoor shot එකක් ගොඩක් හොදයි ටිකක් වැඩිපුර එලිය තියෙන).
මම ලග තියෙන්නේ susan ගේ photo එකක්.
step 1. photoshop open කරලා file > open මගින් අවශ්‍ය photo එක open karaganna.
step 2. දැන් layer panel එකේ යටින් ඇති button එකක්.
create new fill or adjustment layer click කරලා curves තෝරන්න.
step 3. curves properties panel එක open වෙන්න ඇති.
දැන් වම් පැත්තේ තියෙන black point එක ඉහළටත් දකුණු පැත්තේ ඇති white point එක පහලටත් දාන්න.
(photo එකෙන් photo එකට කොච්චරක් උඩට පහලට යනවද කියන එක වෙනස් වෙනවා.)
මේ අවස්ථාවේ අපි බලා පොරත්තු වන්නේ photo එක flat look එකක් ගන්න.
step 4. curves panel එකේ උඩට වෙන්න තියෙනවා channel එක select කරන්න rgb කියලා menu එකක්.
ඒක click කරලා blue channel එක තෝරන්න.
දැන් ඉස්සලා විදිහටම black point එක සහා white point එක දාන්න.
දැන් කරේ photo එකේ shadows blue color කිරීමත් highlights yellow color කිරීමත්. (තේරුනේ නැහැ නේද කමක් නැහැ.
)
ඔන්න දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. photo එක dull look එකක් තියෙන්නේ.
(එක තමා බලාපොරාත්තු උනේ.)
දැන් කරන්නේ පොඩි light effect හදන්න.
මේවට කියන්නේ light leaks කියලා. after effects , premiere pro කරන අය එහෙම music video සහ wedding video වල නාන්න දානවා.
step 5. layer panel එකෙන් create new layer click කර අලුත් layer එකක් හදන්න.
step 6. ඒ layer එකේ blend mode එක soft light select කරන්න. (ඕනා නම් අනෙත් blend mode try කරලා බලන්න brush කරාට පස්සේ.)
step 7. දැන් brush eka select කරලා ටිකක් ලා රෝස පාට හරි තැබිලි පාට වගේ color එකක් select කරන්න.
(මම select කරේ තැබිලි පාටක්. අනිත් colors පස්සේ try කරලා බලන්න.)
step 8. දැන් right click කරලා brush එකේ hardness එක 0 කරලා size එක 500ක් විතර දෙන්න .
step 9. අලුතින් හදපු layer එකේ select කරන්න.
photo එකේ ඉර එලිය එන වගේ තැනකට දෙකකට brush එකෙන් click එක දෙකක් දෙන්න. මුණ මැද්ද ඇග එහෙම cover කරන්න එපා brush පාරවල් වලින්
කොන්ඩේ පැත්තක් පොඩ්ඩක් පාට උනානම් හොදයි.
ඔය layer එකේ පාට වැඩි වගේනම් opacity එක අඩු කරන්න පොඩ්ඩක් .
(brush seen එක කරන්න කැමති නැත්තන් google කරන්න light leaks හරි photo overlay කියලා.
ඒ එන image එකක් අරන් අපේ photo එක උඩින් දාලා blend mode එක lighten,soft light ,screen නැත්තම් අනිත් වෙන එකක් දාලා opacity එක අඩු වැඩි කරලා බලන්න. )
ඔබගේ යෝජනා චෝදනා ඉරිපත් කරන්න.
මේවගේ ඒවාට කැමතිද නැද්ද තව ඕනාද? පවසන්න.
අඩෝ
පසුව ලියමි: යමක් ඉගෙන ගත්තද බලන්න lesson එක අවසානයේ
assignment එකක් දීලා ඇති.

මේවගේ ඒවාට කැමතිද නැද්ද තව ඕනාද? පවසන්න. අඩෝ

පසුව ලියමි: යමක් ඉගෙන ගත්තද බලන්න lesson එක අවසානයේ
assignment එකක් දීලා ඇති.
Last edited:

මේ උබලා යමක් ඉගෙන ගත්තද බලන්න මේ assignment එක කරපන්.