මචන්ලා ඉමේජ් එකක් A4 වලට Resize කරන්නේ කොහොමද ෆොටෝෂොප් වලින්?
අනේ මචෝ දන්නවනම් කවුරුහරි මට කියල දීපල්ලා. ලොකු උදව්වක්.
අනේ මචෝ දන්නවනම් කවුරුහරි මට කියල දීපල්ලා. ලොකු උදව්වක්.



resize karanna puluwan mehema Ctrl+Alt+I gahala heigh width eka denna
a4 kiyanne 297mm height / 210 mm width

File -> New
gihin.... ena window ekein "Preset Size" eka widihata "A4" Select karala "OK" karanna.
Ita passei image eka drag and drop karanna...
Ilangata... [Ctrl] + [T] ebuwama resize karanna puluwan.... Hope this helps

[Ctrl] + [T] එබුවට රීසයිස් වෙන්නේ නෑනේ බන්![]()