photoshop help

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මචං. මම photoshop වල photo එකක් edit කර කර හිටිය. photos ගොඩක් එකට gather කරන එකක් කර කර හිටියෙ. එක පාරට මට වැරදිල edit කර කර හිටපු photo එක close උනා close button එක එබිල. ගොඩක් අමාරුවෙන් පැය ගානක් දඟලල ඒ ටික කරගත්තෙ. දැන් කරපු එක නෑ. ඒක ආයිත් ඒක ගන්න විදිහක් දන්නවද කවුරු හරි?

Untitled-2_zps9909d082-1_zps94c1c2bd.jpg

දැන් ඉතුරු උනේ මෙන්න මේ edit කරන්න ගත්තු photos ටික විතරයි

Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    awlak ne hitha hadagena ayemath hadanna thama thiyenne mula indanma...:D
    Photoshop newei onima software ekak ekka weda karaddi periodically save kara kara inna oni project eka...
    mokada hitapu gaman mokakhari hethuwak nisa software crash wenna puluwan...:)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    file - open recent
    ekan backup walda balpan
    Hari giye ne macho

    thanks machan
    awlak ne hitha hadagena ayemath hadanna thama thiyenne mula indanma...:D
    Photoshop newei onima software ekak ekka weda karaddi periodically save kara kara inna oni project eka...
    mokada hitapu gaman mokakhari hethuwak nisa software crash wenna puluwan...:)
    ow ban mata me wage ewa ananthawath wela thiyeanwa. koheda ath mattu ne :frown::frown::frown:
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    මචං. මම photoshop වල photo එකක් edit කර කර හිටිය. photos ගොඩක් එකට gather කරන එකක් කර කර හිටියෙ. එක පාරට මට වැරදිල edit කර කර හිටපු photo එක close උනා close button එක එබිල. ගොඩක් අමාරුවෙන් පැය ගානක් දඟලල ඒ ටික කරගත්තෙ. දැන් කරපු එක නෑ. ඒක ආයිත් ඒක ගන්න විදිහක් දන්නවද කවුරු හරි?

    Untitled-2_zps9909d082-1_zps94c1c2bd.jpg

    දැන් ඉතුරු උනේ මෙන්න මේ edit කරන්න ගත්තු photos ටික විතරයි

    Parana Versuion nam backup gahanne eth CS 6nam aniwa backup gahanawa
    Ayya Uba oka close karadi aniwa ahanawane save karannada kiyala Uba save dunne nedda ehenam kala kisiwak aye ganna be save kalanam Ubata save location eken balanna puluwan Oka wedak da Photoshop eke weden nam uba aye hadapan

    sory aday meka man dekke reply lat nam sory ayya