Photoshop සහ Illustrator හැකියාවෙන් කියක් හරි හොයන්න ක්‍රමයක් කියා දියන්කෝ ලොකු උදව්වක්
පාට් ටයිම් විදියට නිකන් ගෙදර ඉන්න වෙලාවට කරන්න දෙයක් තමා ඕනේ, ෆයිවර් ට්‍රයි කරා සක්සස් නැහැ
එවගෙ සෙලර්ස්ලා වැහිවැහලා
වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද බං ?
පාට් ටයිම් විදියට නිකන් ගෙදර ඉන්න වෙලාවට කරන්න දෙයක් තමා ඕනේ, ෆයිවර් ට්‍රයි කරා සක්සස් නැහැ
එවගෙ සෙලර්ස්ලා වැහිවැහලා
වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද බං ?