PHOTOSHOP IN 1902

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
1902 දීත් කට්ටිය ෆොටෝෂොප් කලර තියනවා.

මේක තමයි අවසන් ප්‍රථිපලේ

composite.jpg


මේ පින්තූරේට පාදක වෙච්ච පින්තුර.

හිස කොටස පමණක් 1864 ගත්ත මේ පින්තුරෙන්
grant1.jpg


බද සහ අශ්වයා එම වසරේම ගත්ත මේජර් ජනරාල් වරයෙකු ගේ රුපෙකින්
riding.jpg


පසුපස කොටස එම වසරේම ගනිපු මෙ පින්තුරෙන්
captured.jpg