****** Photoshop Plugin ******

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    පට්ට ෆොටෝශොප් Plugin එකක් සෙට් උනා.. :cool::yes:

    Filter Forge 4

    Screen_Shot_2015_06_04_at_3_41_34_PM.png


    සාමානෙයෙන් නිතර දකින Filters වලට වඩා Quality

    Screen_Shot_2015_06_04_at_3_41_57_PM.png


    Screen_Shot_2015_06_04_at_3_42_05_PM.png


    Download Site - https://www.filterforge.com

    පොඩි අවුලකට තියෙන්නේ මේකේ license key එක හොයා ගන්න විදිහක් නෑ..

    දන්න කෙනෙක් ඉන්නවන් මෙතන share කරන්න.. :):)
     
    • Like
    Reactions: Lokka Baba

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන් ඒකේ patch එක වැඩ කරන්නේ නැති සීන් එකක් තියෙන්නේ...

    වෙබ් එක පුරා හෙව්ව හෙව්වා හම්බුනේ නෑ.. සමහරක් ඒවයේ පාස්වර්ඩ් දාල උන්ගේ Survey කරොත් විතරයි paasword හම්බු වෙන්නේ..


    මට සෙට් උනොත් දාන්නන්.. :)