මචං අපිට මොන SLT ද බං. ඔය මොනාහරි බා ගන්න ඕනේ උනාම ඩයලොග් ටයිම් බේස්ඩ් පැකේජ් එකේ පිහිට තමයි. මෙච්චර කල් ටොරන්ට්ස් ලොකු ෆයිල් Direct Download කරගන්න තිබ්බ yur.me සයිට් එකටත් කෙළලා.. අපිටමයි බඩේ පාර වදින්නේ.. කාගේ හරි Photoshop Top Secret DVD set එක Dowaload කරගන්න පුලුවන් Direct Link තියෙනම් දීපන්කෝ..

++
furk.net eke puluwan habai limit ekak thiyenawa
... seedbox ekak hoyaganin puluwannan ...