කොහොමද ඔයාලට.ඔන්න අද මන් හිතුවා photoshop ඉගෙනගන්න කැමති යාලුවන්ට යමක් දෙන්න ඕන කියලhttp://www.photoshoptopsecret.com/ එල නේද...එත් 147 $ කොහේ ගෙවන්නද.ඔන්න මන් torrent එකක් හොයාගත්ත.http://kat.ph/photoshop-top-secret-full-5-dvd-set-iso-formatted-t1262143.html නම් වැඩි තමා.එත් වටිනවා.internet තියෙන්නේ පිස්සු කෙලින්නම නෙමේනේ.යමක් ඉගෙනගමු.එහෙමනේද යාලුවනේ.
