Photosop Action ගැන උදව්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං උඹල කවුරුත් පොටෝෂොප් ඇක්ෂන් පාවිච්චි කරන හැටි දන්නවද ? :confused: ග්‍රැෆික් දන්න අය දන්නවා ඇති මේ ගැන :yes: දන්නවා නම් මට පොඩ්ඩක් කියල් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්. :yes: එහෙම නැත්නම් ඒ ගැන හොද tutorial තියනවා නම් ඒත් කමක් නෑ. :yes: පොටෝ එකකට effect දා ගන්න හැටි වගේ දේවල් තමා මූලිකවම දැන් ගන්න ඕන :yes: වැඩ්ඩො ඇතිනෙ pls help me :( අනිත් අය බම්පියකින්වත් :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    action eken new action ekak aran record button eka press karama karana one deyak save wenawa.so wade iwara wela ekata api function button eka add karahama.aye apita ara wada tikama kara kara inna onne.image eka aran function key ekak ebuwa gaman tak gaala wade wenawa :)

    filters keepayak use karana welawakata ehema hodai :) adn anik editing wada walatath hodai
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    action eken new action ekak aran record button eka press karama karana one deyak save wenawa.so wade iwara wela ekata api function button eka add karahama.aye apita ara wada tikama kara kara inna onne.image eka aran function key ekak ebuwa gaman tak gaala wade wenawa :)

    filters keepayak use karana welawakata ehema hodai :) adn anik editing wada walatath hodai

    එල එල තෑන්ක්ස් මචං පාවිච්චි කරලම් තමා බලන්න ඕනෙ ඔය ගොඩක් වැඩ දාන්නෙ ඇක්ශන් වලින් නේද බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල තෑන්ක්ස් මචං පාවිච්චි කරලම් තමා බලන්න ඕනෙ ඔය ගොඩක් වැඩ දාන්නෙ ඇක්ශන් වලින් නේද බන්
    wada kiyanne macho eka thiyenne ithin karana wade pahasuwak karaganna.man oyata video ekak record karala ewannam winadiyak dennako
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ record button කීවෙ රතු පාටින් කරල තියනplay button එකටම නේද බන් ?:confused:
    Capture.?????.JPG