මචං උඹල කවුරුත් පොටෝෂොප් ඇක්ෂන් පාවිච්චි කරන හැටි දන්නවද ?
ග්රැෆික් දන්න අය දන්නවා ඇති මේ ගැන
දන්නවා නම් මට පොඩ්ඩක් කියල් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.
එහෙම නැත්නම් ඒ ගැන හොද tutorial තියනවා නම් ඒත් කමක් නෑ.
පොටෝ එකකට effect දා ගන්න හැටි වගේ දේවල් තමා මූලිකවම දැන් ගන්න ඕන
වැඩ්ඩො ඇතිනෙ pls help me
අනිත් අය බම්පියකින්වත් 