Yam durakata lesi, dreamweaver mattema inna eka echara honda wedak nemei. Maath mulin dreamweaver walin tamai patan gatte, mukut danne natuwa php t gahuwa, few years agoei umba ehema kiyanne?![]()

Yam durakata lesi, dreamweaver mattema inna eka echara honda wedak nemei. Maath mulin dreamweaver walin tamai patan gatte, mukut danne natuwa php t gahuwa, few years agoei umba ehema kiyanne?![]()

ei umba ehema kiyanne?![]()
Dreamweaver වල තියෙන්නේ WYSWYG(what you see what you get.) Interface එකක්. මේවගේ Interface එකකදි Edit කරන්න හරි ලේසියි. ඒ වගේම තමයි
CSS, JavaScript වෙන File එකකට දාලා ඕනම තැනකට attach කරන්නත් පුලුවන්
ඒකට Properties වලින් Location එක දෙන්න විතරයි ඕනේ. ඒ වගේම Dreamweaver support කරනවා Database attach කරන්න, ASP.NET වලට, C# file Edit කරන්න මේ වගේ Web Designing ඉදලා Develop දක්වා කරන්න පුලුවන් තනි Software එකක් තුළදීම.
ඒ වගේම තමයි Drag/Drop feature එක, Toolbox එක තියෙන නිසා කිසිම Tutorial එකක් නැතුව ඕනෙම කෙනෙකුට පටන්ගන්න පුලුවන් Install කරපු වෙලාවේ ඉදලම. Dreamweaver, Maya,3dMAX වගේ අමාරු නෑ.
intermediate web design/developing mattamaka inna kenekuta kiyanneth dreamweaver hodai kiyalada?
Dreamweaver වල තියෙන්නේ WYSWYG(what you see what you get.) Interface එකක්. මේවගේ Interface එකකදි Edit කරන්න හරි ලේසියි. ඒ වගේම තමයි
CSS, JavaScript වෙන File එකකට දාලා ඕනම තැනකට attach කරන්නත් පුලුවන්
ඒකට Properties වලින් Location එක දෙන්න විතරයි ඕනේ. ඒ වගේම Dreamweaver support කරනවා Database attach කරන්න, ASP.NET වලට, C# file Edit කරන්න මේ වගේ Web Designing ඉදලා Develop දක්වා කරන්න පුලුවන් තනි Software එකක් තුළදීම.
ඒ වගේම තමයි Drag/Drop feature එක, Toolbox එක තියෙන නිසා කිසිම Tutorial එකක් නැතුව ඕනෙම කෙනෙකුට පටන්ගන්න පුලුවන් Install කරපු වෙලාවේ ඉදලම. Dreamweaver, Maya,3dMAX වගේ අමාරු නෑ.
Dreamweaver එක හොද තනි Software එකකින් හැම දේම කරන්න පුලුවන් නිසයි
නමුත් ASP.NET කරනවා නම් හොද Visual Studio IDE එකයි, MS SQL වලට හොද
SQL Management Studio එක හරහා Database use කරන එකයි.
ඒක ගොඩක් ලේසියි. PHP වලට හොද Aptana Studio එක ඒක ගොඩක් ලේසියි මම දැක්ක විදියට, Firefox වලට Addon එකක් එන නිසා realtime edit කරන්න පුලුවන් browser එක මතදීම. ^
ඒ වගේම Free තනිකරම. Java වලට හොද Netbeans එක හරි Eclipse එකයි. මේ දෙකේම කිසිම ප්රශ්ණයක් නැතුව Tomcat ,Glassfish install කරන්න පුලුවන් කිසිම මහන්සියක් නැතුව Next, nExt කරගෙන ගිහිල්ලම. JavaScript වලට හොද Komodo editor එකයි

i still have other exams comingif you don't have an exam I think it's better now use wisely your spare time for studying the programming properly. believe it or not if you can learn one language properly you can grip any language so quickly.
start from
w3schools if you have any questions just let us know.
i still have other exams coming
I don't wanna push u. It's up to you.
but in case if you changed your mind don't forget to grip one language
correctly. I suggest you start from C++. C++ is a most powerful programming language in this world. here is a good book for that.
I followed the 5th edition but since recently the 6th edition was released
I suggest you start from here. and remember if you don't want to depend on someone when it comes to programming then do what I said.
this primer plus is a masterpiece book so it's worth to try out.
one day when you are a software developer/software engineer your salary is depend on your skills and experience. so if you have a good knowledge
about what you do then you can easily climb up without wasting your
precious time. so think about it. it's a long term investment.
http://www.mediafire.com/?4pa6hujyee8r5lz
hmmm true. i totally understand. and i know how important it is. but i know myself well enough and i know for a fact that i'll never do it. i have 4 months summer holidays n i bet i wouldnt do it. thats just me. *sigh*
Great job Namal.
ehenam frienz la matath help ekak denna..
mata Ona Text editor ekak implement kara ganna.man eka nam kara gaththa (Reach Text Editor eka tham use kala)
Eth nam danne na.eken ena Value eka REQUEST kara ganna.Danna kenek innawa nam help ekak denna.