PHP කාපරයෙක් වෙමුද?

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    php develop කරන කට්ටියට මේ ගැන නොදන්නවා නම් පොඩි දෙයක් මෙන්න. මේකෙන් පුලුවන් ඕනම .com domain එක්ක registration details බලාගන්න. කාගෙද domain එක, කවද්ද register කරේ, කොහෙද register කරේ, expire වෙන්නෙ කවද්ද වගේ දේවල්.
    :P:P:P
    මෙන්න link එක.
    http://www.networksolutions.com/whois/index.jsp



    ko ba ne bn