PHP වලින් Project එකක්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21365903 said:
    එල මචන් තැන්ක්ස්.. :cool::cool: මට GOF patterns එක්ක පැටලිලා තිබ්බේ මේක.. :sorry::sorry:

    Mind Map ekak hadaganna ....nathnam thma patellenna gaththe na.....

    :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21365927 said:

    trust me....uba java nam karanna balaporothuthu wenne.....thma ube oluwa kuruwal wenna gaththe na.....

    eka nisa piliwelata study karapan.....nathnam uba inne koheda kiyala ubatama hoyaganna bari wenawa......

    :D:D:D
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    කඩ්ඩ බැරි එකා;21366001 said:
    මම නම් හිතන්නෑ බන් කවුරුවත් නිකන් කරල දෙයි කියල තමන්ගේ වැඩ පාඩු කරගෙන. ගෙවල හදාගනින්.

    ගානක් දීල තමා බන් :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    trust me....uba java nam karanna balaporothuthu wenne.....thma ube oluwa kuruwal wenna gaththe na.....

    eka nisa piliwelata study karapan.....nathnam uba inne koheda kiyala ubatama hoyaganna bari wenawa......

    :D:D:D

    :confused::confused:
    11.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    MVC kiyanne Architecture ekak......MVC use karana Framework ekakkata kiyanne MVC framework ekak kiyala commonly.....

    ex -java mvc framework - Spring​
    Pure PHP + BOOTSTRAP =MVC Architecture kiyala mannam gatte

    Mehema gattata kattiya mata bainawane.man oke sarala theruma yaluwekgen ahuwama yaluwanam kiwe bootstrap base wela tiyenne mvc architect mata kiyala .

    Janjalayenam mehema tiyenne..

    (MVC) is a software architectural pattern for implementing user interfaces on computers. It divides a given application into three interconnected parts in order to separate internal representations of information from the ways that information is presented to and accepted from the user.The MVC design pattern decouples these major components allowing for efficient code reuse and parallel development.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    උබ සොෆ්ට්වෙයාර් ගහන එකෙක් නේද? විලිලැජ්ජයි බන්. :sorry::sorry::sorry::yes:

    mvc කියන එකේ මහදෙයක් නෑ බන්. ලොජික් එකයි ප්‍රෙසන්ටේෂන් එකයි වෙන් කරන එක කරන්නේ. ඔතනින් Model කියන එක අනිවාර්යය නෑ. නමුත් db මැනිපුලේෂන් මොඩල්ස්වලට දාන එකෙන් ඒකත් වෙන් වෙනව. පට්ට ලේසියි කෝඩ් මේන්ටේන් කරන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩ්ඩ බැරි එකා;21366301 said:

    ow machan.lajja wenna onada man dan na.namut mata igena ganna chance ekak awe na.Project eka gana wistara liyaddi mvc architecture gana wistarayak liyanna hithunath eka maga aruna.so e theory part 1 man dan na.alut aya experience ekenne igena ganne,man tama project 4k witara karala tiyenne. e nisa mata nam lajjawak na.anika IT igena gattatama meka mage main field eka newe.amatara adayamak ganna free time ekata asawata karana ekak :cool::cool:

    anit aya wage man framework passe yan na.kauruhari deyak illuwoth man magema method ekakata pure php wenas karanawa.samaharu kiyai mata pissuwata framework use karan na kiyala,e mage kamattane machan, hama welema mata wenas deyak karala coding karana ekat enjoy karannai mata ona :)
     
    ela ela do whatever you feel right ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow machan.lajja wenna onada man dan na.namut mata igena ganna chance ekak awe na. :cool::cool:

    anit aya wage man framework passe yan na.kauruhari deyak illuwoth man magema method ekakata pure php wenas karanawa.

    (01).Lajja wenna deyak nemei...danne nathi dewal....ahala thmai dana ganne....:yes::yes:

    (02).aluth technoligies ekak use karanna baya wenna epa....try karala balanna...aluth experience ekak labei....​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    Pure PHP + BOOTSTRAP =MVC Architecture kiyala mannam gatte

    Mehema gattata kattiya mata bainawane.man oke sarala theruma yaluwekgen ahuwama yaluwanam kiwe bootstrap base wela tiyenne mvc architect mata kiyala .

    Janjalayenam mehema tiyenne..

    (MVC) is a software architectural pattern for implementing user interfaces on computers. It divides a given application into three interconnected parts in order to separate internal representations of information from the ways that information is presented to and accepted from the user.The MVC design pattern decouples these major components allowing for efficient code reuse and parallel development.

    උබ library framework පටලවාගෙන ඉන්නේ බන්.. :nerd::nerd: Boostrap කියන්නේ library එකක් බන් framewrok එකක් නෙමේ.. :no::no:

    Library

    A library is a reusable piece of code which you use as it comes i.e it does not provide any hooks for you to extend it. A library will usually focus on a single piece of functionality, which you access through an API. You call a library function, it executes some code and then control is returned to your code. An example of a good Java library (or libraries in this case) is Apache Commons

    Framework

    A framework is a piece of code which dictates the architecture your project will follow. Once you choose a framework to work with, you have to follow the framework's code and design methodologies. The framework will provide you with hooks and callbacks, so that you build on it - it will then call your plugged-in code whenever it wishes, a phenomenon called Inversion of Control.

    A framework will usually include a lot of libraries to make your work easier. Examples of (web) frameworks are:

    වැදගත්ම දේ framework එකකින් අපිව මෙහෙයවනවා උබ මෙහෙම කරපන් කියල..

    ඊළගට MVC කියන්නේ ඔය framework එකේ අපි පිළිපදින්න ඕනේ pattern එක.. (හදපු උන් මේක හදන්න පාදක කරන් තියෙන pattern එක)

    MVC වලට අමතරව තව බර තොගයක් තියෙනවා..

    Capture.png

    සරලවම MVC follow කරන framework එකකට MVC framework එකක් කියල කියනවා.. :yes::yes::yes:

    උදාහරණයක් ලෙස JS/JQuery libraries වන අතර Angular අනම් මනම් framework ලෙස ගත හැක.. :baffled:

    php වල නම් මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.. :P

    ඇත්තටම framework එකක් use කරන එක මුලදී අමාරුයි තමා.. මොන මගුලක්ද මේ කියලත් හිතෙනවා.. හැබැයි කරන් යද්දී, changes කරද්දී තමා කොච්චර ලේසිද කියල හිතෙන්නේ.. පොඩ්ඩක් එකට අනුගත වෙන්න ටික කාලයක් යනවා.. මොකද හොද system එකක අනිවාර්යෙන් reusability, maintainability තියෙන්න ඕනේ.. දැන් අමු අමුවේ ලිව්වම වෙන්නේ මොකක්හරි වෙනස් කරන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙනවා.. interface(UI) වෙනස් කරන්න ගියාම, database වෙනස් කරන්න ගියාම වගේ... ඔය ටික ගානට modularized වෙලා තිබ්බම හරි ලේසි ඕන ඕන එක වෙනස් කරන්න.. :yes::yes::yes:

    කඩ්ඩ බැරි එකා;21366301 said:
    උබ සොෆ්ට්වෙයාර් ගහන එකෙක් නේද? විලිලැජ්ජයි බන්. :sorry::sorry::sorry::yes:

    mvc කියන එකේ මහදෙයක් නෑ බන්. ලොජික් එකයි ප්‍රෙසන්ටේෂන් එකයි වෙන් කරන එක කරන්නේ. ඔතනින් Model කියන එක අනිවාර්යය නෑ. නමුත් db මැනිපුලේෂන් මොඩල්ස්වලට දාන එකෙන් ඒකත් වෙන් වෙනව. පට්ට ලේසියි කෝඩ් මේන්ටේන් කරන්න.

    උබ හිතන විදිහටම පිට රටවල ඉන්න අපිට වඩා දැනුම තියෙන උන් අපි ගැන(උබ ගැන) හිතනවා ඇති නේද? :rolleyes::rolleyes:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21366914 said:

    වැදගත්ම දේ framework එකකින් අපිව මෙහෙයවනවා උබ මෙහෙම කරපන් කියල..

    ඊළගට MVC කියන්නේ ඔය framework එකේ අපි පිළිපදින්න ඕනේ pattern එක.. (හදපු උන් මේක හදන්න පාදක කරන් තියෙන pattern එක)

    MVC වලට අමතරව තව බර තොගයක් තියෙනවා..

    Capture.png

    සරලවම MVC follow කරන framework එකකට MVC framework එකක් කියල කියනවා.. :yes::yes::yes:

    උදාහරණයක් ලෙස JS/JQuery libraries වන අතර Angular අනම් මනම් framework ලෙස ගත හැක.. :baffled:

    php වල නම් මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.. :P

    ඇත්තටම framework එකක් use කරන එක මුලදී අමාරුයි තමා.. මොන මගුලක්ද මේ කියලත් හිතෙනවා.. හැබැයි කරන් යද්දී, changes කරද්දී තමා කොච්චර ලේසිද කියල හිතෙන්නේ.. පොඩ්ඩක් එකට අනුගත වෙන්න ටික කාලයක් යනවා.. මොකද හොද system එකක අනිවාර්යෙන් reusability, maintainability තියෙන්න ඕනේ.. දැන් අමු අමුවේ ලිව්වම වෙන්නේ මොකක්හරි වෙනස් කරන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙනවා.. interface(UI) වෙනස් කරන්න ගියාම, database වෙනස් කරන්න ගියාම වගේ... ඔය ටික ගානට modularized වෙලා තිබ්බම හරි ලේසි ඕන ඕන එක වෙනස් කරන්න.. :yes::yes::yes:

    Bohoma sthuti kollo danuma share karagattata.api maha loku lorri talks dunnata samahara podi podi ewa igena ganna ona.ekane kiyanne marenakan igena ganna dewal tiyanawa kiyala.

    PHP වුනත් මහ දෙයක් දන් නැ කොල්ලා,අරහෙන් මෙහෙන් යමක් කමක් කර ගන්න පුලුවන් ;) උබ කියන එක හරි,පිනන හැටි ඉගෙන ගන්න වතුරට බහින්න ඔන වගේ framework ඉගෙන ගන්න එක පාරක් හරි ප්‍රොජෙක්ට් එකකට යුස් කරානම් හරි :yes::yes:

    "You must spread some Reputation around before giving it to හෙනයා
    again."

    ubata rep denna balu kollo :confused:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හෙනයා;21366914 said:

    උබ library framework පටලවාගෙන ඉන්නේ බන්.. :nerd::nerd: Boostrap කියන්නේ library එකක් බන් framewrok එකක් නෙමේ.. :no::no:

    වැදගත්ම දේ framework එකකින් අපිව මෙහෙයවනවා උබ මෙහෙම කරපන් කියල..

    ඊළගට MVC කියන්නේ ඔය framework එකේ අපි පිළිපදින්න ඕනේ pattern එක.. (හදපු උන් මේක හදන්න පාදක කරන් තියෙන pattern එක)

    MVC වලට අමතරව තව බර තොගයක් තියෙනවා..

    Capture.png

    සරලවම MVC follow කරන framework එකකට MVC framework එකක් කියල කියනවා.. :yes::yes::yes:

    උදාහරණයක් ලෙස JS/JQuery libraries වන අතර Angular අනම් මනම් framework ලෙස ගත හැක.. :baffled:

    php වල නම් මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.. :P

    ඇත්තටම framework එකක් use කරන එක මුලදී අමාරුයි තමා.. මොන මගුලක්ද මේ කියලත් හිතෙනවා.. හැබැයි කරන් යද්දී, changes කරද්දී තමා කොච්චර ලේසිද කියල හිතෙන්නේ.. පොඩ්ඩක් එකට අනුගත වෙන්න ටික කාලයක් යනවා.. මොකද හොද system එකක අනිවාර්යෙන් reusability, maintainability තියෙන්න ඕනේ.. දැන් අමු අමුවේ ලිව්වම වෙන්නේ මොකක්හරි වෙනස් කරන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙනවා.. interface(UI) වෙනස් කරන්න ගියාම, database වෙනස් කරන්න ගියාම වගේ... ඔය ටික ගානට modularized වෙලා තිබ්බම හරි ලේසි ඕන ඕන එක වෙනස් කරන්න.. :yes::yes::yes:

    උබ හිතන විදිහටම පිට රටවල ඉන්න අපිට වඩා දැනුම තියෙන උන් අපි ගැන(උබ ගැන) හිතනවා ඇති නේද? :rolleyes::rolleyes:

    :rofl::rofl::rofl:

    නොදන්න මගුලවල් කතා නොකර ඉඳපන් බන්.

    මීට එහා කතා කරල වැඩක් නෑ. :baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩ්ඩ බැරි එකා;21366984 said:
    :rofl::rofl::rofl:

    නොදන්න මගුලවල් කතා නොකර ඉඳපන් බන්.

    මීට එහා කතා කරල වැඩක් නෑ.
    :baffled::baffled::baffled:

    හරි බන් උබත් දන්න දේ බෙදා හදා ගනින්කෝ.මන් ඩිග්‍රි ඉවර නිසා අය අහගන්න කෙනෙක් නැ,නෙට් එකේ පිහිට තමා,ඔය හෙනයත් තාම ඉගෙන ගන්න එකෙක්,උබ දන්නවනම් අපිටත් හරි දේ කියලා දීපන් බන්:cool::cool:

    කිසි කෙනෙක් තියරි බල බල සිස්ටම් ගහන් නැනේ.ඔන වෙලවට බැලුවට නැති වෙලාවට පැත්තකින් තිබ්බා.ඒ නිසා ඔවා හරියටම මතක නැනේ:confused::rolleyes: