PHP වලින් Project එකක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හරි බන් උබත් දන්න දේ බෙදා හදා ගනින්කෝ.මන් ඩිග්‍රි ඉවර නිසා අය අහගන්න කෙනෙක් නැ,නෙට් එකේ පිහිට තමා,ඔය හෙනයත් තාම ඉගෙන ගන්න එකෙක්,උබ දන්නවනම් අපිටත් හරි දේ කියලා දීපන් බන්:cool::cool:

    කිසි කෙනෙක් තියරි බල බල සිස්ටම් ගහන් නැනේ.ඔන වෙලවට බැලුවට නැති වෙලාවට පැත්තකින් තිබ්බා.ඒ නිසා ඔවා හරියටම මතක නැනේ:confused::rolleyes:

    ඕව බොහොම ලද බොලද දේවල් බන්. ඕය වගේ සිඟිති දේවල් පවා දන්නෑ කියන්නේ ඌ ඉන්ඩස්ට්‍රි එකේ ලදරුවෙක්. ඒත් කොහොමද ඌ එන්නේ SCREENSHOT දාගෙන අනිත් උන්ටත් හින්ට් පාස් කරන් උගන්වන්න. ලෝඩ් පකීර් වගේ. Bootstrap library එකක්ලු framework එකක් නෙමේලු. :rofl::rofl::rofl: ඌ හිතන් ඇති mvc නැත්නම් කිසි එකක් framework එකක් නමේ කියල :baffled: කවදාවත් අහල නැතුව ඇති front-end framework ගැන.

    නොදන්නවනම් නොදන්න විදියට ඉන්න ඕන බන්. දන්න උන් වගේ අනිත් උන්ටත් උගන්වන්න යනකොට :rofl::rofl::rofl::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩ්ඩ බැරි එකා;21367024 said:

    Ithin ban danna eka sadde danna ona nane,uba senior poraknam api wage nuupan babalata kiyala dipan,eka neda hoda:yes::yes:,dan king cm awurudu ganaka experience tiyana porak.eya kawadawat sadde dan nane.ahuwoth hama dema himita kiyala denawane :cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ithin ban danna eka sadde danna ona nane,uba senior poraknam api wage nuupan babalata kiyala dipan,eka neda hoda:yes::yes:,dan king cm awurudu ganaka experience tiyana porak.eya kawadawat sadde dan nane.ahuwoth hama dema himita kiyala denawane :cool:

    උබට නෙමේ බන් මම කිව්වේ අර හෙනය කියන ඩයල් එකට. ඌ රිප්ලයි කරද්දි මාවත් කෝට් කරල තිබ්බ කින්ඩියට වගේ. සරලව.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩ්ඩ බැරි එකා;21367024 said:

    ඒත් කොහොමද ඌ එන්නේ SCREENSHOT දාගෙන අනිත් උන්ටත් හින්ට් පාස් කරන් උගන්වන්න. ලෝඩ් පකීර් වගේ. :baffled:
    Machan meka public forum ekakne,samaharu wahana business karanawa wahana wala 4to dala,man software salli walata gahanawa ewaye screens dala,customer kenek system ekak gana ahuwama ekata adala screens dala wadak karaganna eka prashnayak newene.
    anika customer software ekak gana ahuwama adum nathi ganiyekge 4to ekak dala hariyan na neda
    :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩ්ඩ බැරි එකා;21367043 said:

    උබට නෙමේ බන් මම කිව්වේ අර හෙනය කියන ඩයල් එකට. ඌ රිප්ලයි කරද්දි මාවත් කෝට් කරල තිබ්බ කින්ඩියට වගේ. සරලව.
    Hari hari ban ganan ganna epa,metana wayasa awurudu 16 indan aya innawa.wadimal kenek innawanam podi kenekta kiyala denna ona.podi ekek waraddak karama uwa panna panna maranne ai.u tama igena gannawa unata utath sahena practical knowledge ekak tiyanawa:baffled:
    dan mvc archietecture nodannawa kiyala mata project ekata A ekak nathi wen nane . ewage tama theoryma system sartaka wenna balapanne na
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Machan meka public forum ekakne,samaharu wahana business karanawa wahana wala 4to dala,man software salli walata gahanawa ewaye screens dala,customer kenek system ekak gana ahuwama ekata adala screens dala wadak karaganna eka prashnayak newene.
    anika customer software ekak gana ahuwama adum nathi ganiyekge 4to ekak dala hariyan na neda
    :baffled:

    බොට නෙමේ බොල කිව්වේ... හයියූ.... :confused::confused::confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    කඩ්ඩ බැරි එකා;21367024 said:

    ඕව බොහොම ලද බොලද දේවල් බන්. ඕය වගේ සිඟිති දේවල් පවා දන්නෑ කියන්නේ ඌ ඉන්ඩස්ට්‍රි එකේ ලදරුවෙක්. ඒත් කොහොමද ඌ එන්නේ SCREENSHOT දාගෙන අනිත් උන්ටත් හින්ට් පාස් කරන් උගන්වන්න. ලෝඩ් පකීර් වගේ. Bootstrap library එකක්ලු framework එකක් නෙමේලු. :rofl::rofl::rofl: ඌ හිතන් ඇති mvc නැත්නම් කිසි එකක් framework එකක් නමේ කියල :baffled: කවදාවත් අහල නැතුව ඇති front-end framework ගැන.

    නොදන්නවනම් නොදන්න විදියට ඉන්න ඕන බන්. දන්න උන් වගේ අනිත් උන්ටත් උගන්වන්න යනකොට :rofl::rofl::rofl::baffled::baffled:

    මම අදහස් කලේ back end frameworks ගැන.. ඔව් මම දැනගෙන හිටියේ නෑ boostrap front-end framework එකක් වෙනව කියල.. එක මගේ වරදක්.. :sorry::sorry:

    කඩ්ඩ බැරි එකා;21367043 said:

    උබට නෙමේ බන් මම කිව්වේ අර හෙනය කියන ඩයල් එකට. ඌ රිප්ලයි කරද්දි මාවත් කෝට් කරල තිබ්බ කින්ඩියට වගේ. සරලව.

    උබව කෝට් කලේ උබත් අනිත් උන්ව..... එක්කෝ වැඩක් නෑ ඕවා... අත ඇරල දාපන්.. ඔව් මම චාටර් උනා.. උබ දිනුම්.. එල :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Pure PHP + BOOTSTRAP =MVC Architecture kiyala mannam gatte

    Mehema gattata kattiya mata bainawane.man oke sarala theruma yaluwekgen ahuwama yaluwanam kiwe bootstrap base wela tiyenne mvc architect mata kiyala .

    Janjalayenam mehema tiyenne..

    (MVC) is a software architectural pattern for implementing user interfaces on computers. It divides a given application into three interconnected parts in order to separate internal representations of information from the ways that information is presented to and accepted from the user.The MVC design pattern decouples these major components allowing for efficient code reuse and parallel development.

    dan dakke uba comment eka update karala thiyenawa.....​

    yaluwanam kiwe bootstrap base wela tiyenne mvc architect mata kiyala .

    na machan....Bootstrap based wela thiyenne MVC matha nemei.......Bootstrap based wela thiyenne CSS matha....

    Bootstrap kiyanne pre design css template set ekak.....Bootstrap alone consider karoth MVC kiyana word eka gawennewath na.....

    ---------------------------------------------------------------BUT--------------------------------------------------------

    but api application ekak hadanakota bootstrap witharak use karala app hadanne nane......

    app eka mainly part 2kata separate wenawa FrontEnd - BackEnd

    MVC kiyanne - Model - View - Controller

    dan ape app eke front eka design karanna api use kara kiyamuko....HTML + Bootstrap + Custom CSS +JS

    oya udin kiyapu front end part eka thmai MVC walin View eka wenne.....

    View eken(user input) ena request controller ekata....

    ita passe controller and model eka karanna thiyena wadak karala....data process bla bla....karala ayeth view ekata result eka send karanawa......

    back end eka php wenna puluwan, java wenna puluwan, .net wennath puluwan..........

    -----------------------------------------------------------------------------------------------------------------------

    Full stack web developing waladi oya View part eka kelinma separate karanna puluwan....a kiyanne view eka galawala ganna puluwan independently ...........

    ekata use karanawa REST wage web service.....

    ethakota onenam front end 1ka, eka hosting ekak thiyala backend eka thawath hosting ekak thiyanna puluwan.....

    software design gananam igena gannadewal thiyenawa ambaneta........

    :D:D:D:D:D

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112

    ගුඩ් එක්ස්ප්ලනේශන් මචන් :yes: :) මේකෙ ඉන්න උන් 2,3යි දෙයක් ඇහුවම කැත නැතුව ඒක පැහැදිලි කරන්නෙ,කියලා දෙන්නෙ :)
     
    Thanks machan :yes::yes:

    ගුඩ් එක්ස්ප්ලනේශන් මචන් :yes: :) මේකෙ ඉන්න උන් 2,3යි දෙයක් ඇහුවම කැත නැතුව ඒක පැහැදිලි කරන්නෙ,කියලා දෙන්නෙ :)
    Sirawatama anit ewun ara kuhakayo kiyana kottase un:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21366914 said:

    උබ library framework පටලවාගෙන ඉන්නේ බන්.. :nerd::nerd: Boostrap කියන්නේ library එකක් බන් framewrok එකක් නෙමේ.. :no::no:

    ෆ්‍රේම්වර්ක් එකක් කිව්වත් වරදක් නැහැ...library එකක් කිව්වත් ලොකු වරදක් නැහැ...:yes:

    එත් මම හිතන්නේ ෆ්‍රේම්වර්ක් එකක් කියන දේ ලඟින් යනවා...එත් ෆ්රන්ට් එන්ඩ් එකේ එහෙම ගොඩක්ම කියන්න අමාරුයි මගේ අදහස අනුව...:D

    ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ගොඩක් වෙලාවට සැකිල්ලක් කියන අදහස...සැකිල්ල උඩ තමයි අපි හදන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එක...ලයිබ්‍රරි එකක වෙන්නේ ගොඩක් වෙලාවට යුටිලිටීස් වගේ ඒවා පැක් වෙලා තියෙන සීන් එකක්...අපි එකට කෝල් කරලා අපේ වැඩේ කරගන්නවා..

    ෆ්‍රේම්වර්ක් එකක අපි කරන්නේ ෆ්‍රේම්වර්ක් එකෙන් දෙන සැකිල්ලට අපේ කෝඩ් එක බස්සල අපේ ඉතුරු ටික හදාගන්න එක...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කඩ්ඩ බැරි එකා;21366301 said:
    උබ සොෆ්ට්වෙයාර් ගහන එකෙක් නේද? විලිලැජ්ජයි බන්. :sorry::sorry::sorry::yes:

    mvc කියන එකේ මහදෙයක් නෑ බන්. ලොජික් එකයි ප්‍රෙසන්ටේෂන් එකයි වෙන් කරන එක කරන්නේ. ඔතනින් Model කියන එක අනිවාර්යය නෑ. නමුත් db මැනිපුලේෂන් මොඩල්ස්වලට දාන එකෙන් ඒකත් වෙන් වෙනව. පට්ට ලේසියි කෝඩ් මේන්ටේන් කරන්න.

    උඹ පොඩි දෙයක් දන්නවා කියල අනිත් උන්ට අපහාස කරන්න එපා බන්...;)

    උබත් ඉංග්‍රීසි අනිත් උන්ගෙන් අහගන්නවා නේද? ;) හැමෝම නොදන්නා දේවල් අලුත් දේවල් ඉගෙන ගන්නවා..එක ලජ්ජා වෙන්න දෙයක් නෙමෙයි...:yes:

    MVC වල මොඩල් එක අනිවාර්ය නැති වෙන්නේ කොහොමද? :P බිස්නස් ලොජික් එක ලියන්නේ හඳේ ද? :rofl: මොඩල් එක තමයි ඔකේ වැදගත් ම කොටස..:P මොඩල් එක කියන්නේ ඩේටාබේස් ලේයර් එකට විතරක් නෙමෙයි...එකේ තමයි බිස්නස් ලොජික් එක තියෙන්නේ හරි විදිහට ගත්තම...:yes:

    හෙනයා;21366914 said:

    උබ හිතන විදිහටම පිට රටවල ඉන්න අපිට වඩා දැනුම තියෙන උන් අපි ගැන(උබ ගැන) හිතනවා ඇති නේද? :rolleyes::rolleyes:

    ඇත්ත...පිටරටක උන් එක්ක ගත්තම අපේ උන්ට හැරෙන්නවත් බැහැ..ගොඩක් වෙලාවට ඇමෙරිකන් උන් එහෙම..:yes:

    මමත් වැඩ කරන්නේ ඇමෙරිකන් කම්පැනි එකකට...මම දන්නවා උන්ගේ වැඩ කොහොමද කියල..:rolleyes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    dan dakke uba comment eka update karala thiyenawa.....​

    na machan....Bootstrap based wela thiyenne MVC matha nemei.......Bootstrap based wela thiyenne CSS matha....

    Bootstrap kiyanne pre design css template set ekak.....Bootstrap alone consider karoth MVC kiyana word eka gawennewath na.....

    ---------------------------------------------------------------BUT--------------------------------------------------------

    but api application ekak hadanakota bootstrap witharak use karala app hadanne nane......

    app eka mainly part 2kata separate wenawa FrontEnd - BackEnd

    MVC kiyanne - Model - View - Controller

    dan ape app eke front eka design karanna api use kara kiyamuko....HTML + Bootstrap + Custom CSS +JS

    oya udin kiyapu front end part eka thmai MVC walin View eka wenne.....

    View eken(user input) ena request controller ekata....

    ita passe controller and model eka karanna thiyena wadak karala....data process bla bla....karala ayeth view ekata result eka send karanawa......

    back end eka php wenna puluwan, java wenna puluwan, .net wennath puluwan..........

    -----------------------------------------------------------------------------------------------------------------------

    Full stack web developing waladi oya View part eka kelinma separate karanna puluwan....a kiyanne view eka galawala ganna puluwan independently ...........

    ekata use karanawa REST wage web service.....

    ethakota onenam front end 1ka, eka hosting ekak thiyala backend eka thawath hosting ekak thiyanna puluwan.....

    -----------------------------------------------------------------------------------------------------------------------

    software design gananam igena gannadewal thiyenawa ambaneta........

    :D:D:D:D:D

    මේකනම් වටිනවා මචන්.. :yes::yes::cool::cool:

    ෆ්‍රේම්වර්ක් එකක් කිව්වත් වරදක් නැහැ...library එකක් කිව්වත් ලොකු වරදක් නැහැ...:yes:

    එත් මම හිතන්නේ ෆ්‍රේම්වර්ක් එකක් කියන දේ ලඟින් යනවා...එත් ෆ්රන්ට් එන්ඩ් එකේ එහෙම ගොඩක්ම කියන්න අමාරුයි මගේ අදහස අනුව...:D

    ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ගොඩක් වෙලාවට සැකිල්ලක් කියන අදහස...සැකිල්ල උඩ තමයි අපි හදන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එක...ලයිබ්‍රරි එකක වෙන්නේ ගොඩක් වෙලාවට යුටිලිටීස් වගේ ඒවා පැක් වෙලා තියෙන සීන් එකක්...අපි එකට කෝල් කරලා අපේ වැඩේ කරගන්නවා..

    ෆ්‍රේම්වර්ක් එකක අපි කරන්නේ ෆ්‍රේම්වර්ක් එකෙන් දෙන සැකිල්ලට අපේ කෝඩ් එක බස්සල අපේ ඉතුරු ටික හදාගන්න එක...:yes:

    ඔව් මචන්.. මම එතැනදී අදහස් කලේ back-end framework එකක් නෙමේ කියල.. පස්සෙයි දැනගත්තේ මේවට front-end කියනවා කියල.. :sorry::sorry:

    4 years experience as a professional web developer + 5 years self taught experience :P

    Totalling around 9 years of experience in this field :rolleyes:

    වයස කියද බෝගේ? :rolleyes::rolleyes: නාකි පාටයි.. :P