PHP වලින් Project එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21368559 said:
    ඔව් මචන්.. මම එතැනදී අදහස් කලේ back-end framework එකක් නෙමේ කියල.. පස්සෙයි දැනගත්තේ මේවට front-end කියනවා කියල.. :sorry::sorry:

    වයස කියද බෝගේ? :rolleyes::rolleyes: නාකි පාටයි.. :P

    :P ඔව් බන්..උඹේ අදහසේ ලොකු වරදක් නැහැ...කොහොමත් ඕක වෙන වෙනම ඔහොම හඳුන්වන්න අමාරුයි පැහැදිලිව...කොයික කිව්වත් ලොකු අවුලක් නැහැ..ෆ්රන්ට් එන්ඩ් නේ...වයස 24යි..ලබන සතියට 25යි...:lol:

    මම වෙබ් කරන්න පටන් ගත්තේ අවුරුදු 14න් වගේ..:rolleyes: ඉස්කෝලේ යන කාලේ...ගොඩක් වෙන රටවල උනුත් පටන් ගන්නේ ඒ කාලේ තමයි..හැබැයි අපිට උන්ට වගේ පහසුකම් නැහැ නේ..:rofl: මම මුලින්ම සයිට් එකක් හදල අප්ලෝඩ් කරේ ඩයල් අප් කෙනෙක්ෂන් එකකින්...ඉතින් කොහෙද අපිට ටියුටෝරියල්..:rofl::rofl:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Bootstrap නම් front end framework එකක් කියල ගන්න පුළුවන්. තව මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් Ionic framework එක.

    PHP MVC framework වලින් දැනට හොදම අප්ඩේට් වෙන එක මගෙ දැනුමෙ හැටියට Laravel තමයි. මේකෙ තියෙන වාසි ගොඩයි. ORM native එන එක, template engine එක වගේ ගොඩක් දේවල් තියෙනව. ඊලඟට CodeIgniter ගන්නත් පුළුවන්. ඒකත් මේ වගේම හොද තත්වයේ PHP MVC framework එකක්. (Yii නම් අල්ලලාවත් නැහැ)

    මේ මම Laravel course එකක් ඉවර කරල, මගේ දැනුම වැඩිකරගන්න ආයෙත් video tutorial විදියට කරන්න පටන් ගත්තු එකක් (හේතු කීපයක් නිසා වැඩේ නැවතුනා)

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa

    ඔව්.. stack එකේ එහෙම මම දැක්කා ගොඩක් library, framework එකක් වෙන්න try කරනවා ඒ නමේ තියෙන kick එක නිසා කියලා.. :P

    අපිත් ඉතින් ඔය වගේ වයසවල් තමා.. :yes::yes: අපි ඉතින් මේ පැත්තට enter වෙද්දී අශ්වයා දුවල ඉවරයිනේ.. :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21368608 said:
    ඔව්.. stack එකේ එහෙම මම දැක්කා ගොඩක් library, framework එකක් වෙන්න try කරනවා ඒ නමේ තියෙන kick එක නිසා කියලා.. :P

    අපිත් ඉතින් ඔය වගේ වයසවල් තමා.. :yes::yes: අපි ඉතින් මේ පැත්තට enter වෙද්දී අශ්වයා දුවල ඉවරයිනේ.. :sorry::sorry:

    :P:P :baffled:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Hari hari bari eko... ohoma thamai minissunta waradinawa... ko kawuruth js gana katha karala nane 😋
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    Bootstrap නම් front end framework එකක් කියල ගන්න පුළුවන්. තව මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් Ionic framework එක.

    PHP MVC framework වලින් දැනට හොදම අප්ඩේට් වෙන එක මගෙ දැනුමෙ හැටියට Laravel තමයි. මේකෙ තියෙන වාසි ගොඩයි. ORM native එන එක, template engine එක වගේ ගොඩක් දේවල් තියෙනව. ඊලඟට CodeIgniter ගන්නත් පුළුවන්. ඒකත් මේ වගේම හොද තත්වයේ PHP MVC framework එකක්. (Yii නම් අල්ලලාවත් නැහැ)

    මේ මම Laravel course එකක් ඉවර කරල, මගේ දැනුම වැඩිකරගන්න ආයෙත් video tutorial විදියට කරන්න පටන් ගත්තු එකක් (හේතු කීපයක් නිසා වැඩේ නැවතුනා)

    මචන් උඹ කොහෙන්ද කෝස් එක කලේ...ටියුටෝරියල් වැඩේ දිගටම කලානම් වටිනවා :yes:;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Haffa 2012/13 batch eke hitiya project eka js walin nawapu porak.uda dan na me i love js :P:P
    antimata project eka balapu inspectorsla kiyala tiyanawa js metaram hard code kare ai dan aluthin jquery awith tiyanawa,jquerey use karanna kiyala. u antimata jquery gana potakut liyala dila aran balanna kiyala
    :rofl::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හෙනයා;21368665 said:
    උබ ඉන්න නිසා තමා මම angular විතරක් මතක් කරලා shape එකේ පන බේරගත්තේ.. :baffled::baffled:

    Mata angular ba machan... man react n vue thamai karanne 😳 Angular epa vue karamu... angular + react = vue! ✌️
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Haffa 2012/13 batch eke hitiya project eka js walin nawapu porak.uda dan na me i love js :P:P
    antimata project eka balapu inspectorsla kiyala tiyanawa js metaram hard code kare ai dan aluthin jquery awith tiyanawa,jquerey use karanna kiyala. u antimata jquery gana potakut liyala dila aran balanna kiyala
    :rofl::rofl:

    Na na man thama podi kollek... bit karanna inne... henaya dannawa seen eka ✌️
    Jquery use karanneth na machan vanila thamai puluwan hama welawakama try karanne..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    Mata angular ba machan... man react n vue thamai karanne 😳 Angular epa vue karamu... angular + react = vue! ✌️

    basic JQuery ඇරෙන්න frameworks දැනුම 0යි.. :sorry::sorry: පටන් ගන්න විදිහ ගැන පොඩි උපදෙසක් වගේ..? :confused::confused: මට අවුල්ම පැත්තක් තමා front-end designing :dull::dull::dull:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    මචන් උඹ කොහෙන්ද කෝස් එක කලේ...ටියුටෝරියල් වැඩේ දිගටම කලානම් වටිනවා :yes:;)

    Laracast එකෙන් කලේ බන්. ඒකෙ from scratch course එක හැම Laravel version එකක් එක්කම අළුත් වෙනව. මේ දවස් වල නම් PHP අතෑරලා තියෙන්නෙ 90%ක් විතරම. ඒක තමයි නැවතෙන්න ලොකුම හේතුව. RoR එකක් කරන්න කියල හිතාගෙන හිටිය. ඊට පස්සෙ ඒක ඇතෑරල Go වලට යන්න වුනා.

    දන්න කෙනෙක් කියනවද WCF වලදි MVC Architecture එක යූස් කරන්ඩ පුලුවන්ද.. :confused: මේ පෝස්ට් එක බලන්ඩකෝ,මෙතනදි යූස් වෙලාද :rolleyes:

    http://www.c-sharpcorner.com/Upload...ay-data-in-datagridview-in-windows-forms-app/

    ASP.net වල නම් MVC පුළුවන්. මෙතන නම් පාවිච්චි කරල තියෙනවද දන්නෑ. (මමත් .net වලින් basic එකක් “අටවගන්නව“ හැර වෙන දෙයක් දන්නෙ නෑ)
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    හෙනයා;21369060 said:
    basic JQuery ඇරෙන්න frameworks දැනුම 0යි.. :sorry::sorry: පටන් ගන්න විදිහ ගැන පොඩි උපදෙසක් වගේ..? :confused::confused: මට අවුල්ම පැත්තක් තමා front-end designing :dull::dull::dull:

    jQuery නම් එයාලම කියන විදියට Library එකක්. Inversion of Control කියන එක තමයි Libary එකක් Framework එකකින් වෙන් කරල හදුනගන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ.

    ඒත් මට නම් හදපු එකා එක ෆන්ක්ෂන් එකක් දාලා ඒකට framework එකක් කිව්වත් framework එකක්. :D මොකද එයාට ඕන එකනෙ එයා නම් කරගන්නෙ.

    IoC ගැන අපිට ලඟදි පැයක විතර හෙන boring lecture එකක් හම්බුනා. මොනා කිව්වද කියල ඇත්තටම මමත් දන්නෙ නැහැ.:sorry: ඒක නිසා Wiki link එක අතාරින්නම් මෙතන.

    https://en.wikipedia.org/wiki/Inversion_of_control
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21369060 said:
    basic JQuery ඇරෙන්න frameworks දැනුම 0යි.. :sorry::sorry: පටන් ගන්න විදිහ ගැන පොඩි උපදෙසක් වගේ..? :confused::confused: මට අවුල්ම පැත්තක් තමා front-end designing :dull::dull::dull:

    matat framework danumanam 0i eth jquerynam danata ona gemak gahaganna puluwan :)
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21369060 said:
    basic JQuery ඇරෙන්න frameworks දැනුම 0යි.. :sorry::sorry: පටන් ගන්න විදිහ ගැන පොඩි උපදෙසක් වගේ..? :confused::confused: මට අවුල්ම පැත්තක් තමා front-end designing :dull::dull::dull:

    Study karanna hodama widiya thmai mokak hari dummy project ekakta requirenments set ekak hadagena eka implement karanna....

    front-end designing walatanam technologies witharak nemei...hoda view ekakuth thiyenna one.....:yes::yes::yes:

    front-end advanced level ekata giyama thmai oya angular level ekata yanne....