PHP වැඩ්ඩන්ගෙන් පොඩ් help 1ක් ඕන

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    PHP වැඩ්ඩන්ගෙන් පොඩ් help 1ක් ඕන

    ඔය පහල තියෙන code 1 න් yahoo, gmail වලට mail 1 යන්නෙ නැ, එත් webmail 1 කට mail 1 යනව. දන්න කෙනෙක් කියනවද ඇයි එහෙම වෙන්නෙ කියල.

    HTML:
    $to  = $_POST['email'];    
        $msg = 'to continue your registratin ';
        $headers  .= 'MIME-Version: 1.0'.PHP_EOL . "\r\n";
        $headers .= 'Content-type: text/html; charset=iso-8859-1' . "\r\n";
        $headers .= 'From: [email protected]';
        $send;
        
        if($_POST['email']!='') {
            $send=mail($to,'hi everyone' ,$msg,$headers);
        }else {
            $send=false;
        }
        
        if($send) {
            echo '<p style="color:#0F6; font-family:Tahoma, Geneva, sans-serif;font-size:14px;">Message Send 
    
    Success</p>';
        }else {
            echo '<p style="color:#F00; font-family:Tahoma, Geneva, sans-serif;font-size:14px;">Message Send 
    
    Unsuccess</p>';
        }
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ehema wenna widiyak na. mama oya code eka nan wadiya baluwe na. habai webmail ekata yanawa kiyanne code eke aulak nathuwa athi. balapan yahoo gmail wala spam ekata yanawada kiyala.

    ubata advice ekak dennan. kisima welawaka nikan php mail('someshit') liyanna purudu wenna epa.hama welema smtp mail use karapan. google eke ona tharam thiyanawa examples. smtp mail thama web application mail yawana standard eka. mail(
    'someshit') walin yawana ewa kohomath 50% wadiya spam thamai.

    Jaya wewa!
     
    • Like
    Reactions: bigsmoke239

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173

    :yes:
     
    • Like
    Reactions: bigsmoke239

    shyaminayesh

    Member
    Dec 25, 2013
    20
    21
    3
    මෙහෙමයි මචං. මම හරියටම මේකේ ගැටලුව දන්නේ නැ හිතෙන විදියට අදහසක් දෙන්නම්. සේරෝටම කලින් php mail function එක දැන් web developers ලා use කරන්නේ නැ. හේතුව තමයි හුගක් mail සේවාවන් සපයන ආයතන php mail හරහා එන ඊමේල් trust කරන්නේ නැ. එක නිසා දැන් SMTP mail තමයි PHP web application වලට use කරන හොඳම ක්‍රමේ. මෙතන ඔයාගේ ගැටලුවට අනුව ආසන්නතම හේතුව විදියට වෙන්න පුලුවන් දේ තමයි yahoo සහ google වැනි තැන් වලින් ඔයා මේ එවන mail බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම. එකට හේතුව හෙව්වොත් සමහර විට ඔයා shared server එකක් use කරනවනම් කලින් මේ server එකේ වෙන කෙනෙක් මේ විදියට spam mail යවලා IP එක කෙලින්ම blacklist වෙලා තියෙන්න පුළුවන්. web mail වලින් බාර ගන්න හේතුව තමයි එතරම් spam සහ අනිකුත් security standard චෙක් නොකිරීම.

    මේක fix කරගන්න ඔයාට කරන්න පුළුවන් දේ මුලින්ම server IP එක blacklist database වල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඊළඟට එහෙම තියෙනවනම් IP එක මාරු කරලා send කරලා බලන්න හුගක් විට වැඩ කරන්න ඉඩ තියෙනවා. :)
     
    • Like
    Reactions: bigsmoke239

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර

    thnx

    ehema wenna widiyak na. mama oya code eka nan wadiya baluwe na. habai webmail ekata yanawa kiyanne code eke aulak nathuwa athi. balapan yahoo gmail wala spam ekata yanawada kiyala.

    ubata advice ekak dennan. kisima welawaka nikan php mail('someshit') liyanna purudu wenna epa.hama welema smtp mail use karapan. google eke ona tharam thiyanawa examples. smtp mail thama web application mail yawana standard eka. mail(
    'someshit') walin yawana ewa kohomath 50% wadiya spam thamai.

    Jaya wewa!

    ela machan thnx for the advice

    thnx

    thnx machan

    මෙහෙමයි මචං. මම හරියටම මේකේ ගැටලුව දන්නේ නැ හිතෙන විදියට අදහසක් දෙන්නම්. සේරෝටම කලින් php mail function එක දැන් web developers ලා use කරන්නේ නැ. හේතුව තමයි හුගක් mail සේවාවන් සපයන ආයතන php mail හරහා එන ඊමේල් trust කරන්නේ නැ. එක නිසා දැන් SMTP mail තමයි PHP web application වලට use කරන හොඳම ක්‍රමේ. මෙතන ඔයාගේ ගැටලුවට අනුව ආසන්නතම හේතුව විදියට වෙන්න පුලුවන් දේ තමයි yahoo සහ google වැනි තැන් වලින් ඔයා මේ එවන mail බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම. එකට හේතුව හෙව්වොත් සමහර විට ඔයා shared server එකක් use කරනවනම් කලින් මේ server එකේ වෙන කෙනෙක් මේ විදියට spam mail යවලා IP එක කෙලින්ම blacklist වෙලා තියෙන්න පුළුවන්. web mail වලින් බාර ගන්න හේතුව තමයි එතරම් spam සහ අනිකුත් security standard චෙක් නොකිරීම.

    මේක fix කරගන්න ඔයාට කරන්න පුළුවන් දේ මුලින්ම server IP එක blacklist database වල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඊළඟට එහෙම තියෙනවනම් IP එක මාරු කරලා send කරලා බලන්න හුගක් විට වැඩ කරන්න ඉඩ තියෙනවා. :)

    thnx for ur advice machan. :)

    thnx

    onna reply karapu hamotama rep++ dunna :lol::lol:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    $to = $_POST['email'];
    $msg = 'to continue your registratin ';
    $headers .= 'MIME-Version: 1.0'.PHP_EOL . "\r\n";
    $headers .= 'Content-type: text/html; charset=iso-8859-1' . "\r\n";
    $headers .= 'From: [email protected]';
    $send;

    machn meke $headers .= 'From: [email protected]' kiyana eka wenas karala newei da oya send kare?

    from email address ekata oyage domain ekema email adrs ekak hadala eken send karala balann.