PHP වැඩ්ඩෝ එන්නෝ.....

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    PHP වැඩ්ඩෝ එන්නෝ.....

    d3b2d358-a013-4596-8a04-01d7a4476b59.png


    මෙහෙම එන්නේ අැයි..:confused:

    කොඩ් එක ------------------------
    |
    V


    Code:
    <?php
            
        session_start();
            
            $entereduname       = $_POST['username'];
            $enteredpassword    = $_POST['password'];
            
            $username="aruna119";
            $password="123";
            
            if($entereduname == $username && $enteredpassword==$password){
                
                $_SESSION['loggedin']= "true";
                $url = "Location: details.php";
                header($url);
                exit;
            }
        
            if($entereduname != $username && $enteredpassword == $password){
                echo "<font color='red'>ERROR:Your Password or User name Invalid</font>";
            }
            if($entereduname == $username && $enteredpassword != $password){
                echo "<font color='red'>ERROR:Your Password or User name Invalid</font>";
            }
           
            
        
        ?>
     
    • Like
    Reactions: ArunaTelshan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොගින් ෆෝම් එකයි ලොගින් චෙක් කරන මේ කෝඩ් එකයි එකම ෆයිල් එකේද තියෙන්නේ :oo: ෆෝම් එක ඉස්සෙල්ලම ලෝඩ් වෙද්දී පෝස්ට් වෙච්චි ඩේට මුකුත් නෑ නෙ ඒකයි ඔය මම හිතන්නේ. ලොගින් චෙක් කරන්න ඕනේ ෆෝම් එක සබ්මිට් උනොත් විතරයි
     
    • Like
    Reactions: Aruna119

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    $entereduname = $_POST['username'];
    $enteredpassword = $_POST['password'];

    meka define karanna one post submit karaddi neda.. nikamma dala hinda wenna athi ohoma enne..

     
    • Like
    Reactions: Aruna119

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    print_r($_POST);exit;

    එකක් දාල බලන්න පුතී username key එක තියනවද කියල
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලොගින් ෆෝම් එකයි ලොගින් චෙක් කරන මේ කෝඩ් එකයි එකම ෆයිල් එකේද තියෙන්නේ :oo: ෆෝම් එක ඉස්සෙල්ලම ලෝඩ් වෙද්දී පෝස්ට් වෙච්චි ඩේට මුකුත් නෑ නෙ ඒකයි ඔය මම හිතන්නේ. ලොගින් චෙක් කරන්න ඕනේ ෆෝම් එක සබ්මිට් උනොත් විතරයි

    හරිනේ...:love:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ube $_POST eka athule username eka na bn ekai.. var_dump ekak gahapan $_POST eke gahala balahan



    $entereduname = $_POST['username'];
    $enteredpassword = $_POST['password'];

    meka define karanna one post submit karaddi neda.. nikamma dala hinda wenna athi ohoma enne..


    print_r($_POST);exit;

    එකක් දාල බලන්න පුතී username key එක තියනවද කියල

    ඔක්කෝටම සැලකුවා.. තැන්කූ වේවා..:love: