PHP වැඩ්ඩො ඉන්නවද?
මචන් මට ආපු අවුලක් තමයි මේක.. මම ඩේටා බේස් එකකින් සර්ච් රිසාල්ට් ගන්නවා. හැබැයි ඒකේ රිසාල්ට් එන්නෙ ඉංග්රීසි හෝඩියේ පිලිවෙලට මෙහෙමයි
දැන් මම BOOK කියල සර්ච් කල කියමුකෝ
දැන් රිසාල්ට් එන්නෙ..
AbotBOOK
BbotBOOk
BOOK
ඔය උඩින් AbotBOOK BbotBOOk කියල දාලා තියෙන්නෙ අනිත් රිසාල්ට්.. බුක් කියන එක ස්ර්ච් වෙන්නෙ අර පිලිවෙලට..
මට ඕන බුක් කියන එක උඩට අරගෙන එතනින් පස්සෙ අනිත් සමාන රිසාල්ට් ගන්න කෙටියෙන් කිවුවොත් Best Result ගන්න
මෙන්න මගේ කොඩ් එක
oya jam kiyala thiyenne text box eken ganna eka
help karanna
මචන් මට ආපු අවුලක් තමයි මේක.. මම ඩේටා බේස් එකකින් සර්ච් රිසාල්ට් ගන්නවා. හැබැයි ඒකේ රිසාල්ට් එන්නෙ ඉංග්රීසි හෝඩියේ පිලිවෙලට මෙහෙමයි
දැන් මම BOOK කියල සර්ච් කල කියමුකෝ
දැන් රිසාල්ට් එන්නෙ..
AbotBOOK
BbotBOOk
BOOK
ඔය උඩින් AbotBOOK BbotBOOk කියල දාලා තියෙන්නෙ අනිත් රිසාල්ට්.. බුක් කියන එක ස්ර්ච් වෙන්නෙ අර පිලිවෙලට..
මට ඕන බුක් කියන එක උඩට අරගෙන එතනින් පස්සෙ අනිත් සමාන රිසාල්ට් ගන්න කෙටියෙන් කිවුවොත් Best Result ගන්න
මෙන්න මගේ කොඩ් එක
PHP:
<?php
$conn = mysql_connect ("localhost", "root","") or die (mysql_error());
mysql_set_charset('utf8',$conn);
mysql_select_db ("movedb");
$jam = $_POST['jam']; // මේකෙන් ටෙක්ස්ට් බොක්ස් එකෙන් දෙන වර්ඩ් එක ගන්නවා
$sql = mysql_query("select * from DETAILS where NAMA like '%$jam%");
while ($row = mysql_fetch_array($sql)){
echo ' '.$row['GAMA'];
echo ' - '.$row['phone_no'];
echo '<br/>';
}
?>
help karanna