PHP වැඩ්ඩො ඉන්නවද?

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    PHP වැඩ්ඩො ඉන්නවද?

    මචන් මට ආපු අවුලක් තමයි ේක.. මම ේටා ේස් එකකින් සර්ච් රිසාල්ට් ගන්නවා. හැබැයි රිසාල්ට් එන්නෙ ඉංග්‍රීසි ෝඩිේ පිලිවෙලට මෙහෙමයි

    දැන් මම BOOK කියල සර්ච් කල කියමු

    දැන් රිසාල්ට් එන්නෙ..
    AbotBOOK
    BbotBOOk
    BOOK

    ඔය උඩින්
    AbotBOOK BbotBOOk කියල දාලා තියෙන්නෙ අනිත් රිසාල්ට්.. බුක් කියන එක ස්ර්ච් වෙන්නෙ අර පිලිවෙලට..
    මට ඕන බුක් කියන එක උඩට අරගෙන එතනින් පස්සෙ අනිත් සමාන රිසාල්ට් ගන්න කෙටියෙන් කිවුොත් Best Result ගන්න

    මෙන්න මොඩ් එක


    PHP:
    <?php
    $conn = mysql_connect ("localhost", "root","")  or die (mysql_error());
    mysql_set_charset('utf8',$conn);
    mysql_select_db ("movedb");
    
    $jam = $_POST['jam']; // මේකෙන් ටෙක්ස්ට් බොක්ස් එකෙන් දෙන වර්ඩ් එක ගන්නවා
    
    
    $sql = mysql_query("select * from DETAILS where NAMA like '%$jam%");
    
    
    while ($row = mysql_fetch_array($sql)){
        echo ' '.$row['GAMA']; 
    echo ' - '.$row['phone_no'];    
        echo '<br/>';
        
        }
    
    ?>
    oya jam kiyala thiyenne text box eken ganna eka

    help karanna
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    PHP:
    <?php
    $conn = mysql_connect ("localhost", "root","")  or die (mysql_error());
    mysql_set_charset('utf8',$conn);
    mysql_select_db ("movedb");
    
    
    $jam = $_POST['jam']; 
    
    
    $sql = mysql_query("select * from DETAILS order by case when NAMA like '%$jam%' then 1 else 2 end,NAMA");
    
    
    while ($row = mysql_fetch_array($sql)){
        echo ' '.$row['GAMA']; 
    echo ' - '.$row['phone_no'];    
        echo '<br/>';
        
        }
    
    ?>

    ORDER By එක දාලා බලන්න. මේකෙන් මුලින්ම best results එනවා ඊට පස්සේ Alphabetical Order එකට Result එනවා
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    PHP:
    <?php
    $conn = mysql_connect ("localhost", "root","")  or die (mysql_error());
    mysql_set_charset('utf8',$conn);
    mysql_select_db ("movedb");
    
    
    $jam = $_POST['jam']; 
    
    
    $sql = mysql_query("select * from DETAILS order by case when NAMA like '%$jam%' then 1 else 2 end,NAMA");
    
    
    while ($row = mysql_fetch_array($sql)){
        echo ' '.$row['GAMA']; 
    echo ' - '.$row['phone_no'];    
        echo '<br/>';
        
        }
    
    ?>
    ORDER By එක දාලා බලන්න. මේකෙන් මුලින්ම best results එනවා ඊට පස්සේ Alphabetical Order එකට Result එනවා

    තරමක් දුරට හරි ඒත් - මේකත් එක්ක වෙන් වෙලා තියන ඒ එකුර මුලට තියන ඒවා උඩට එනවා..

    ෆුල් ටෙක්ස්ට් ඕඩරින් කියල එකක් තියනවලු .. මට තේරෙන්නෙ නෑ බං එක කරන්න උදවුවක් දෙනවද:(