PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method
මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න
වාසි,අවාසි ඔබ බාවිතා කරන method වල
මුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට
මුලින්ම language table එකක් හදා ගන්නවා...මේ විදියට
අපි හිතමු අපිට ඕන රටක ප්‍රදාන location ටික ඕන නම් මේ විදියට table designs කර ගන්නවා
පලවෙනි locations table එකේ language මාරු වෙද්දී නොවෙනස්ව තියෙන දේවල් store කර ගන්නවා,මේ විදයට
දෙවැනි tabele එකක් හදනවා locations_lang විදියට එකේ දා ගන්නවා langauge එකක් වෙනස් වෙද්දී වෙනස් වෙන data
language table එකේ න් අදාල langauge එකට අදාල language_id එක දා ගන්න ගමන් අදාල translation save කර ගන්නවා පලවෙනි table එකේ location_id අනුව..මේ විදියට කරද්දී location 10ක් තියෙනවා නම් සහ language 02ක් තියෙනවා නම් record 20ක් දාන්න වෙනවා..ඒ කියන්නේ 1 වැනි language එකෙන් 10ක්, 2 දෙවැනි එකක් 10ක් ...
වාසි
multi language නම් කිසිම වරදක් නැතුව වැඩ කරනවා.. ඕනෑම language ගානක් දන්න පුළුවන්
common data repeat වීමක් එකක් වෙන්නේ නැහැ
අවාසි
Data view කරද්දී හැමවෙලේම locations,locations_lang table දෙක join කරලා ගන්න වෙනවා
බැරි වෙලාවත් එක language එකකින් data දාලා නැත්නම් අදාල language එකක් මුකුත්ම පෙන්නන්නේ නැහැ.. (එක නම් හදා ගන්න පුළුවන් data නැත්නම් default lang එකෙන් data පෙන්නන)
එකෙන්ම හැමෝම දාමුද තමන් Multi-Language site කරන විදිය
File system බාවිතා කරලා Multi-Language හදන විදිය නොව dabatase table මගින් කරන විදිය තමා දැන ගන්න අවශ්‍ය
මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න
වාසි,අවාසි ඔබ බාවිතා කරන method වලමුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට

Last edited: