PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method

මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න :) වාසි,අවාසි ඔබ බාවිතා කරන method වල

මුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට ;)

මුලින්ම language table එකක් හදා ගන්නවා...මේ විදියට
C9U7Oc1.png

අපි හිතමු අපිට ඕන රටක ප්‍රදාන location ටික ඕන නම් මේ විදියට table designs කර ගන්නවා

පලවෙනි locations table එකේ language මාරු වෙද්දී නොවෙනස්ව තියෙන දේවල් store කර ගන්නවා,මේ විදයට
W8skJlw.png

දෙවැනි tabele එකක් හදනවා locations_lang විදියට එකේ දා ගන්නවා langauge එකක් වෙනස් වෙද්දී වෙනස් වෙන data
JRCo5hl.png

language table එකේ න් අදාල langauge එකට අදාල language_id එක දා ගන්න ගමන් අදාල translation save කර ගන්නවා පලවෙනි table එකේ location_id අනුව..මේ විදියට කරද්දී location 10ක් තියෙනවා නම් සහ language 02ක් තියෙනවා නම් record 20ක් දාන්න වෙනවා..ඒ කියන්නේ 1 වැනි language එකෙන් 10ක්, 2 දෙවැනි එකක් 10ක් ...

වාසි
multi language නම් කිසිම වරදක් නැතුව වැඩ කරනවා.. ඕනෑම language ගානක් දන්න පුළුවන්
common data repeat වීමක් එකක් වෙන්නේ නැහැ

අවාසි
Data view කරද්දී හැමවෙලේම locations,locations_lang table දෙක join කරලා ගන්න වෙනවා
බැරි වෙලාවත් එක language එකකින් data දාලා නැත්නම් අදාල language එකක් මුකුත්ම පෙන්නන්නේ නැහැ.. (එක නම් හදා ගන්න පුළුවන් data නැත්නම් default lang එකෙන් data පෙන්නන)

එකෙන්ම හැමෝම දාමුද තමන් Multi-Language site කරන විදිය :)

File system බාවිතා කරලා Multi-Language හදන විදිය නොව dabatase table මගින් කරන විදිය තමා දැන ගන්න අවශ්‍ය
 
Last edited:

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රටවල් ටික එක ටේබල් එකකට, භාෂා ටික තව ටේබල් එකකටත් දාන්න.. එකම භාෂාව රටවල් කිහිපයක තියෙන්න පුළුවන් වගේම එක රටක භාෂාවල් ගොඩක් තියෙනවා.

    භාශාවල ව්‍යාකරන රීතී හදන්න වෙන්නේ ප්‍රෝගෑම් සයිඩ් එකෙන්ම තමා. වෙනම ටේබල් එකක් හදන්න හැම භාෂාවකම ප්‍රාතමික වචන දාලා (මේකට අඩුම ගානේ මාස 5-6ක් යයි ) ඊළඟට තව ටේබල් එකක් හදන්න හැම වචනෙකම සමාන වචන ලින්ක් කරන්න එකම වචනෙට සමාන තේරුම් එකම භාෂාව තුළ කිහිපයක් ටියෙන්න පුළුවන්
     
    :eek::eek:

    මෙහෙම කරන්න ගියොත් හැමිනෙනවා මචන්..ඊට වඩා ලේසියි client කාරයට කියලා gogle translate api අර ගන්න් එක
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Database eken newei machan issarala eka language ekakin interface eka liyala passe thamai translate karanne.

    Ekata PHP wala function ekak hadaganna. User-facing strings print karanakota e function eka thru call karanna.

    Hadagaththa function eken strings statically cache karanna puluwan. Hama call ekakatama dictionary lookup ekak karanna puluwan parameterized string eka.

    PHP:
     print t('Welcome @username', array('@username' => $account->name));

    Dan t() function eken puluwan language eka replace karala tokens (@username) replace karanna.

    translations thiyenne mehema:
    Code:
            raw_string           | language |        translation
     Welcome @username  |   SI         |   ආයුබෝවන් @username

    Dan me dictionary eka cache karala string replace karanna thiyenne.
    Mewata standard format ekak thiyenawa. Portable objects format eken onenema me strings export karannath puluwan.

    Software keepayaka Sinhala translations manage karanne mama. E nisa mama dannawa scene eka hariyatama.
     
    මචන් clientට translate edit කරන්න දෙන්න උනාම හරි නැත්නම් dynamic dropdown එකක translate ඕන වෙලාවට කරන විදිය දැන ගන්න ඕන...

    dropdown එකක valueම 150ක් translate කරන්න වෙන වෙලාවක :baffled:

    He he .net wala nam ithin resource file thiyanawa ne.
    Nanna ona na :P
    Framework use කරාම සේරම common translate තියෙනවා,ඒ වගේ නැතුව clientට translate edit කරන්න දෙන්න උනාම හරි නැත්නම් dynamic dropdown එකක translate ඕන වෙලාවට
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මචන් clientට translate edit කරන්න දෙන්න උනාම හරි නැත්නම් dynamic dropdown එකක translate ඕන වෙලාවට කරන විදිය දැන ගන්න ඕන...

    dropdown එකක valueම 150ක් translate කරන්න වෙන වෙලාවක :baffled:

    Design eka bestma da kiyala nam danne na ban.
    mama karala thiyenne mehema.

    user sinhalen site eka balanakota "Sinhala" property eka select karala denawa.

    attachment.php
     
    Attachments

    • elakiri.PNG
      elakiri.PNG
      9 KB · Views: 61