php වැඩ්ඩෝ ඉන්නවද

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    php වැඩ්ඩෝ ඉන්නවද

    php වැඩ්ඩෝ ඉන්නවද මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා උපදෙස් ටිකක් දෙන්න පුලුවන් කෙනෙක්.. ;)
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මුලින්ම දැනගන්න ඕන දේ කියල හිටපන්කෝ
     

    shyaminayesh

    Member
    Dec 25, 2013
    20
    21
    3
    චුට්ටක් චුට්ටක් දන්නවා. දන ගන්න ඕනි දේවල් ටික දාන්න බලන්න ( වැඩ්ඩේක් නම් නෙවේ )