PHP හා Laravel ගැන ගැටලුවකට උදව් ඕන.

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    PHP හා Laravel ගැන ගැටලුවකට උදව් ඕන.

    එක වෙබ් පිටුවක , HTML Form එකක් තියේනව. ඒ HTML Form Method එක වෙන්නේ POST. මම , ඒ Form එක පුරවල Submit කරාම , වෙන අලුත් වෙබ් පිටුවකට යනව. ඒ අලුත් පිටුවට යද්දි , Unique Id එකක් , එක්ක Session එකක් හැදේනව. ඊට පස්සේ , ඒ අලුත් වෙබ් පිටුව Refresh කරන්නේවත් නැතුව , Web Browser එකේ Back Button එක ඔබල , ආපහු HTML Form එක තියේන වෙබ් පිටුවට යනව.
    දැන් , මට ඕන ආපහු Submit Button එක ක්ලික් කරද්දි Unique Session Id එක කලින් තිබුන එකම නම් , Data Update වෙන්න ඕන , අලුත් Sesion Id එකක් නම් Data Save වෙන්න ඕන. ඒත් වෙබ් පිටුව Refresh කරන්නේ නැතුව , Submit එක ක්ලික් කරාට Session එකට අලුතින් ආපු Id එක බලන්නේ නැතුව කලින් තිබුන විධියටම Data Save තමයි වෙන්නේ.

    එහම Refresh කරන්නේ නැතුව Cache Clear කරන් හෝ වෙන මොනව හරි විධියකින් , ඒ Sesion එකට අලුතින් ආපු Unique Id එක ගන්න පුලුවන් විධියක් තියේනවද ??
    එහමත් නැත්නම් එක පාරක් Submit කරපු එකක් , Back ගිහින්, Refresh කරන් නැතුව , ආපහුම Submit කරද්දි Data Update වෙන විධියට හදන්නේ කොහමද ??
    ගොඩක් දේවල් කරල බැලුවට , වැඩක් වුනේ නැ. උදව් කරන්න පුලුවන් නම් , ලොකු දේයක්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    එහෙම කරන්න ඕනි හේතුව පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචන්. වෙන සොලූශන් එකක් හරි කියන්න පුළුවන්ද බලන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    me welawe mata prashne hariyata kiyewwata therenne na :D

    headers wenas karala balanna
    submit ekedi session flush karala balanna
    session()->regenerate() use karanna puluwna
    javascript ekak liyanna puluwan page eka reload wenna hari, session wenas wenna hari

    dann ekek udaw karai, BUMP
     
    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Looking for laravel devs, if you can travel once a week to ja-ela. I have work. You can do as freelancer. Or If you can come to work in ja-ela. Please call 0777671771

    Requirement - PHP Mysql HTML Javascript Jquery(Ajax)
    Laravel - 5.8 up 6.0 better
    Angular 2 above - Will be an Added Advantage.
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    හෙළයෙක්;24988346 said:
    එහෙම කරන්න ඕනි හේතුව පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචන්. වෙන සොලූශන් එකක් හරි කියන්න පුළුවන්ද බලන්න.

    Client කෙනෙක්ට මෙහම ඕන කියන්නේ. එයා කියනව , Form එක පුරවල ඉස්සරහට ගියාට පස්සේ , අයේත් මොකක් හරි වෙනස් කරන්න ඕන නම් , එහෙන්ම පස්සට ඇවිත් වෙනස් කරන්න දෙන්න ඕන කියල. මේ වැඩේ කරගන්න වෙන මොකක් හරි විධියක් තියේන්වද ??
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    me welawe mata prashne hariyata kiyewwata therenne na :D

    headers wenas karala balanna
    submit ekedi session flush karala balanna
    session()->regenerate() use karanna puluwna
    javascript ekak liyanna puluwan page eka reload wenna hari, session wenas wenna hari

    dann ekek udaw karai, BUMP

    Reload nowi wade kara ganna ona. Session eka flush karala ba , eken Id eka ganna nisa.. mokak hari widiyak thiyenawada ??
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එක වෙබ් පිටුවක , HTML Form එකක් තියේනව. ඒ HTML Form Method එක වෙන්නේ POST. මම , ඒ Form එක පුරවල Submit කරාම , වෙන අලුත් වෙබ් පිටුවකට යනව. ඒ අලුත් පිටුවට යද්දි , Unique Id එකක් , එක්ක Session එකක් හැදේනව. ඊට පස්සේ , ඒ අලුත් වෙබ් පිටුව Refresh කරන්නේවත් නැතුව , Web Browser එකේ Back Button එක ඔබල , ආපහු HTML Form එක තියේන වෙබ් පිටුවට යනව.
    දැන් , මට ඕන ආපහු Submit Button එක ක්ලික් කරද්දි Unique Session Id එක කලින් තිබුන එකම නම් , Data Update වෙන්න ඕන , අලුත් Sesion Id එකක් නම් Data Save වෙන්න ඕන. ඒත් වෙබ් පිටුව Refresh කරන්නේ නැතුව , Submit එක ක්ලික් කරාට Session එකට අලුතින් ආපු Id එක බලන්නේ නැතුව කලින් තිබුන විධියටම Data Save තමයි වෙන්නේ.

    එහම Refresh කරන්නේ නැතුව Cache Clear කරන් හෝ වෙන මොනව හරි විධියකින් , ඒ Sesion එකට අලුතින් ආපු Unique Id එක ගන්න පුලුවන් විධියක් තියේනවද ??
    එහමත් නැත්නම් එක පාරක් Submit කරපු එකක් , Back ගිහින්, Refresh කරන් නැතුව , ආපහුම Submit කරද්දි Data Update වෙන විධියට හදන්නේ කොහමද ??
    ගොඩක් දේවල් කරල බැලුවට , වැඩක් වුනේ නැ. උදව් කරන්න පුලුවන් නම් , ලොකු දේයක්.

    Uinque ID එක Sessionඑකේම තියාගන්න. HTML Form එකේ තියාගන්නේ නැතුව
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Client කෙනෙක්ට මෙහම ඕන කියන්නේ. එයා කියනව , Form එක පුරවල ඉස්සරහට ගියාට පස්සේ , අයේත් මොකක් හරි වෙනස් කරන්න ඕන නම් , එහෙන්ම පස්සට ඇවිත් වෙනස් කරන්න දෙන්න ඕන කියල. මේ වැඩේ කරගන්න වෙන මොකක් හරි විධියක් තියේන්වද ??

    itin bunoita wada lesi bun edit buttuon ekak dala... update ekak dena eka...

    back yana eka ecchara sarthaka na neda?

    nathnam form eka validation dapan...
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Uinque ID එක Sessionඑකේම තියාගන්න. HTML Form එකේ තියාගන්නේ නැතුව

    Session ekema thamai thiyan inne. E unata Back button eken , eka parama passata apu gaman Browser eka cache eke thiyan inne kalin Id ekamai, Aye reload karama thamayi Session ekata aluthin apu eka ganne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Client කෙනෙක්ට මෙහම ඕන කියන්නේ. එයා කියනව , Form එක පුරවල ඉස්සරහට ගියාට පස්සේ , අයේත් මොකක් හරි වෙනස් කරන්න ඕන නම් , එහෙන්ම පස්සට ඇවිත් වෙනස් කරන්න දෙන්න ඕන කියල. මේ වැඩේ කරගන්න වෙන මොකක් හරි විධියක් තියේන්වද ??

    ඕකට සෙෂන් දාගෙන දගලන්න ඕනෙ නෑනෙ බන්. බ්‍රව්සර් කුකීස් වල සේව් වෙන්න හදල ඒ පේජ් එකට ගියාම කුකීස් වලින් ලෝඩ් වෙන්න හැදුවනම් හරිනෙ. ආයෙ ඒ පේජ් එකට එන්නෙ නැති තැනට වෙනකල් ඉදල කුකීස් ටික මකල දානව.

    නැත්තම් සෙෂන් එකේම ඒ වැලියුස් සේව් කරගෙන ඒකම කරන්න පුලුවන්නෙ. දැන් තියන සෙෂන් අයි ඩී එක ගාවගන්නෙ නැතුව වෙනම අයි ඩී එකක් හැදුවම ඒක ඕනෙ විදියට වෙනස් කරන්න පුලුවන්නෙ. වැඩේ සම්පූර්ණයෙන් ඉවර උනාට පස්සෙ මකල දානව නැතනම් අයි ඩී එක වෙනස් කරනව
    :baffled:
     
    Last edited: