PHP+Ajax+mySql Web Designning!!!

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Thanks machan. Wish you a bright future!! ++7added

    E word ekatath Thanks.

    Mama BIT karanne, BIT walata kalin idan C++ taniyama Tikak igena gatta den aye Patan ganna Hadanne.

    Mama BIT karanneth taniyama. Mama hitanne eka tama hodama Widiya Igena ganda :)
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    api xml eka hadaddi ekata denna one api hadana site eke page eke detail mama mage site eke xml ekak dennam. e xml eka auto genarate wenna hadaa ganna one ekiyanne blog ekaka post ekak daadi aluth page ekak hadenawa wage dynamic site ekaknam eke hadena pages auto xml ekata yanna one

    menna xml file eka
    http://www.mediafire.com/?wq5174ncun4f02y

    Thank you very much machan!!
    Friend! මේ වගේ සයිට් එකකදි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ ඔක්කොම links static නිසා. නමුත් php වලින් dynamic links generate වෙනකොට තමයි ප්‍රශ්නයක් වෙන්නේ . මෙහෙම හිතන්න, වෙබ් එකටම තියෙන්නේ index.php කියලා එකම එක page එකක් විතරයි, නමුත් Database එකේ record 100,000 ක් විතර තියෙනවා. එතකොට මේ එක records හරහා dynamic links 100,000 විතර ගොඩ නැගෙනවා. (eg. (http://www.example.com/index.php?id=9999) elakiri.com එකෙත් http://elakiri.com/forum/showthread.php?p=xxx හරහා තමයි ඔක්කොම පෝස්ට් පෙන්නන්නේ. ඒ වගේ දේකදීත් තරමක් අමාරු වුනත් site map එක auto generate කරගන්න පුළුවන්. හැබැයි page එක refresh නොවෙන්න Ajax යොදා ගත්තොත් site map එකක් හදන එක තවත් අමාරු වෙනවා. උදාහරණයක් විදියට පහත රූපය බලන්න, එහි search box එක තුළ ලංකාවේ කුමන ස්ථාන නාමයක් type කළත් charactors 4 කට පසු ඊට අදාල ස්ථාන නාම පහත පරිදි display වෙනවා. එහෙම වෙන්නේ ajax ආධාරයෙන්. search result එකක් මත click කළ වහාම ඊට අදාල මැප් එක දකුණු පස display වුනත් page එක refresh වෙන්නේ නැහැ. සියල්ල සිදුවෙන්නේ Ajax උපයෝගී කර ගනිමින්. මෙම වෙබ් එකට අදාලව තිබෙන්නේ එක Page එකක් පමණක් වුනත් මෙහි Database එකට අදාලව Records මිලියන 8 ක් තිබෙනවා. මුළු ලෝකයේම එක් එක් රටවල් වලට අදාලව ස්ථාන නාම. මෙහි ඇති ස්ථාන නාම Google හි Index වී නැහැ. නමුත් මේ හා සමාන maplandia.com අඩවිය සතුව Google හි index 6,410,000 ක් පවතිනවා


    mapcv.jpg


    නමුත් මෙම site එක design කරන අවස්ථාවේදීම search engine crawlers වලට friendly වන ලෙසට පහත රූපයේ පෙනෙන ආකාරයටත් database එකෙන් dynamic links create වන ආකාරයට code කර තිබෙනවා. කෙසේ නමුත් මෙම අඩවිය ඇති දත්ත Google Web Crawlers මගින් ලබාගෙන නැති නිසා Site Map එකක් ලෙස ලබා දීමට සිදුවී තිබෙනවා,
    Title, Keywords & Map change according to $_Get (ccode=lk&gid=1236854) Data values.
    map2me.jpg

    http://www.mapmyplace.com/index.php?ccode=lk&gid=1236854

     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    uni-soft

    Member
    Dec 2, 2010
    253
    63
    0
    Add Your Site To Search Engines

    Code:
    [URL="http://www.submitexpress.com/free-submission.html"]http://www.submitexpress.com/free-submission.html[/URL]
    [URL="http://www.addme.com/"]http://www.addme.com/[/URL]
    [URL="http://www.google.com/addurl/?continue=/addurl"]http://www.google.com/addurl/?continue=/addurl[/URL]

    Use Meta Tags
    Code:
    [URL="http://www.w3schools.com/html/html_meta.asp"]http://www.w3schools.com/html/html_meta.asp[/URL]
     
    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    really good post machan ....danaganta nam godak dewal thiyenwa ... webdesign walata mamath godak kamathi ...HTML / CSS ehamanam mam danawa ...eth PHP , mySql gananam danne naha ...... can you help me........ +++++++++++++++++


    meka nikan mama hadaou wordpress site ekak ....


    මුල ඉදන්ම පටන් ගන්න, මේකෙදි කොටස් දෙකයි තියෙන්නේ. එකක් ඔය PHP කියන Programming Language එක. අනික තමයි mySql කියන DBMS එක. Database වලට Data Add, Delete, Modify කරන්න වගේම ඒ Data ක්‍රමවත්ව Organize කරන්න
    Analyze කරන්න තමයි PHP යොදා ගන්නේ. ඔයා පෙන්නල තියෙන Wordpress කියන එක Content Management System හදලා තියෙන්නෙත් PHP වලින්ම තමයි.

    ඉතින් මුල ඉදන්ම පටන් ගන්න නම් මෙන්න මේ Site එකේ තියෙන Tutorial ටික එකින් එකට කියවන්න. කියවන ගමන්ම ඒවා Practice කරන්න. මෙතනදි Web-server එකක් විදියට Machine එක කරන්න වෙනවා. ඒ සදහා පාවිච්චි කරන OS එක අනුව Linux නම් Lamp හරි Windows
    නම් Wamp (Windows+apache+mySql+Php) හරි Download කරගන්න. ඒකෙ තියෙනෙවා Apache Web Server, mySql, PHP වගේ හැමදෙයක්ම (සම්පූර්ණයෙන්ම නොමිලේ). ප්‍රශ්ණ මතුවෙනවා නම් ඕනි වෙලාවක අහන්න.
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Add Your Site To Search Engines

    Code:
    [URL]http://www.submitexpress.com/free-submission.html[/URL]
    [URL]http://www.addme.com/[/URL]
    [URL]http://www.google.com/addurl/?continue=/addurl[/URL]
    Use Meta Tags
    Code:
    [URL]http://www.w3schools.com/html/html_meta.asp[/URL]

    Already added machan! But they didn't index it's dynamic pages. (abt 8 milion) . Index only static pages (<1000)
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    rep+++++++++

    Thanks Friend! මේකට solution එකක් අද හෙටම හොයා ගන්නවා. හොයා ගත්ත ගමන් post කරන්නම්. දැනට මේ සයිට් එකේ index වෙලා තියෙන්නේ links 156 ක් විතරයි.
    :P:P:P
     

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    machan unata dannawada php eken ena result ekak html walata rewrite karanna. ethakota godak seo frindlylu.eka karanne htaccess file eken. kawurith dannawada ake eka karanna
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan mamath dynamic pages hadanna php igenaagnna patan gaththa witharai. issaranam static pages haduwa templates aran dreamviwer walin.mata php gana ithaamath podi danumak thiyenne. php walin karanna puluwan dewal gana nam honda ideas thiyenawa.

    oya indexing karana case eka dana gaththe dynamic pages hadana dawas wala. mama php tikak igena gaththata passe dynamic xml ekak hadana hatith hoyala balanna one danatanam tikak amarui e wade karanna php danuma nathuwa
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    machan unata dannawada php eken ena result ekak html walata rewrite karanna. ethakota godak seo frindlylu.eka karanne htaccess file eken. kawurith dannawada ake eka karanna

    Thats the point!! Dynamic සයිට් වල වෙන්නේ මේ වැඩේ තමයි. ඒත් මේක කරන විදිය සම්බන්ධව තාම Clear Idea එකක් නැහැ. බලමු Try කරලා. Thanks machan!!!
     

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    Free XML Google Sitemap Generator php Auto Updates - Easy to Use!
    This script is designed to create sitemaps for your websites, unlike most of the competition this script is not limited to 300 or 500 pages, it should generate sitemaps for even the largest of sites. The current version only indexes the root and the first level of folders, it does not recursively search all folder on the site, but if demand is there for it, I will update to reflect the need. click here to download. no need rep
     

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    Free XML Google Sitemap Generator php Auto Updates - Easy to Use!
    This script is designed to create sitemaps for your websites, unlike most of the competition this script is not limited to 300 or 500 pages, it should generate sitemaps for even the largest of sites. The current version only indexes the root and the first level of folders, it does not recursively search all folder on the site, but if demand is there for it, I will update to reflect the need. click here to download. no need rep

    meken automatic sitemap hadala submit karanawa.any help let me know
     

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    if any help about seo let ne know or send your wed site i will send free report what u should do.
    i am admin for this web site
    1
    2
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Free XML Google Sitemap Generator php Auto Updates - Easy to Use!
    This script is designed to create sitemaps for your websites, unlike most of the competition this script is not limited to 300 or 500 pages, it should generate sitemaps for even the largest of sites. The current version only indexes the root and the first level of folders, it does not recursively search all folder on the site, but if demand is there for it, I will update to reflect the need. click here to download. no need rep

    Thanks for this Link! But it is unable to build site map for Databade Driven PHP Webs by using this script!! This may be helpful for Static Web sites!! Also your Link is broken , Here I found another link for Same
     
    Last edited: