PHP and Laravel

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං PHP සහ LARAVEL අත ඇරල යන්න තියෙන හොඳම FRAMEWORK OPTION එක මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අත අරින්න මොකක්ද බන් හේතුව? ලැරවල් හොද ෆ්‍රේම්වර්ක් එකක්..උබට රස්සාව මාරු කරන්න වගේ නම් ඩොට්නෙට් කරපන්...ඒක හොදයි..ජාවා නම් එපා ජාවා කරන්නේ හෙන නාකි කුකුලො...උන් එක්ක වැඩ කරන්න අමාරුයි..

    එහෙම නැත්තම් හොදම එක නේටිව් සයිඩ් එකට මාරු වෙන එක..මොබයිල්...ඒකෙ ගොඩක් ඉන්නේ තරුන උන් ෆීල්ඩ් එක අලුත් නිසා..ගෙවනවත් හොදයි...පයිතන් මම් තේරුමක් නෑ බ්න්..ගොඩක් උන් කියන්නේ නමට...ලන්කාවෙ එහෙම පයිතන් කරල කියල ගොඩයන්න අමාරුයි..ගොඩක් තියෙන්නේ ඩේටා සයන්ස් රිලේටඩ් ඒවා..
     
    අලුත් එකකට අත ගහන්න ආසයි මචං. .net core with c# හොද වෙයි නේද මචං?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Umba issella prashnayak ahanakota manussayekta therena widihata ahanna igena ganin.

    Framework eka gana kiyanna issella uba PHP wenuwata thoraganna language eka mokadda kiyala kiyanna epayi. Framework ekak base wenne language ekak udane. PHP kiyanne language ekak. Eka atha arinawanan eka matha base wena okkoma frameworks atha arinna wenawa. Laravel kiyanne PHP based framework ekak. Eka wenuwata nan suggestion ahanne thawa oya thiyenne codeigniter, slim, zend, symfony, cakephp, kiyala hata hutamarak frameworks. PHP language eka ath arinawanan issella e wenuwata mokak hari wena language ekak thora ganin. Js hari, python hari, ruby hari, thawa eka eka aluth ewath thiyenawa. Language eka js nan eken server side walata node igena ganna ona. ExpresJS kiyanne node based framework ekak. React, Vue, Angular kiyanne js wala front end frameworks. Language eka python nan Django kiyala ekak thiyenawa. Ruby nan Ruby on Rails kiyala thiyenawa. oya tika thamayi kiyanna thiyenne. Google karala, reddit wage communities wala thiyena dewal kiyawala therum ganin. Me field eke babysitting karanna baha
     
    ඔය කියල තියෙන ඔක්කොම ටික මම දන්නව බන්. මම මේකෙ ඇහුවෙ මේකෙ ඕව යූස් කරන අයගෙන් ටිකක් පර්සනල් රිප්ලයි එකක් ගන්න. උන් හිතන පතන විදිය, අත්දැකීම් එක්ක උත්තරයක්. නැත්නම් ගූගල් කරන්න මාත් දන්නව. මට php අවුලක් නෑ තව ci, laravel කරල තියෙනව ඒ එකක් වත් මට සෙට් නෑ. ඒකයි වෙන එකකට පනින්න බැලුවෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔය කියල තියෙන ඔක්කොම ටික මම දන්නව බන්. මම මේකෙ ඇහුවෙ මේකෙ ඕව යූස් කරන අයගෙන් ටිකක් පර්සනල් රිප්ලයි එකක් ගන්න. උන් හිතන පතන විදිය, අත්දැකීම් එක්ක උත්තරයක්. නැත්නම් ගූගල් කරන්න මාත් දන්නව. මට php අවුලක් නෑ තව ci, laravel කරල තියෙනව ඒ එකක් වත් මට සෙට් නෑ. ඒකයි වෙන එකකට පනින්න බැලුවෙ.
    Oh okay then, interest thiyenawanan front-end poddak patan ganin. Vue wage deyak hodai. Ehema naththan Flutter walin cross platform app development (android, apple) try karapan. Lagakadi mama personally godak interest ekakin follow karapu frameworks thamai oya deka
     
    • Like
    Reactions: bornunlucky

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,954
    113
    එහෙම හොඳම framework කියල ඒවා නෑ. උඹේ අරමුණ මොකද්ද? ඇයි අලුත් language එකක් හොයන්නේ?

    අත අරින්න මොකක්ද බන් හේතුව? ලැරවල් හොද ෆ්‍රේම්වර්ක් එකක්..උබට රස්සාව මාරු කරන්න වගේ නම් ඩොට්නෙට් කරපන්...ඒක හොදයි..ජාවා නම් එපා ජාවා කරන්නේ හෙන නාකි කුකුලො...උන් එක්ක වැඩ කරන්න අමාරුයි..

    එහෙම නැත්තම් හොදම එක නේටිව් සයිඩ් එකට මාරු වෙන එක..මොබයිල්...ඒකෙ ගොඩක් ඉන්නේ තරුන උන් ෆීල්ඩ් එක අලුත් නිසා..ගෙවනවත් හොදයි...පයිතන් මම් තේරුමක් නෑ බ්න්..ගොඩක් උන් කියන්නේ නමට...ලන්කාවෙ එහෙම පයිතන් කරල කියල ගොඩයන්න අමාරුයි..ගොඩක් තියෙන්නේ ඩේටා සයන්ස් රිලේටඩ් ඒවා..

    කියල තේරුමක් නෑ

    ගොඩක් එවුන් හිතන්නේ ඔය අලුත් cool technologies ආවම පරණ ඒවා අකුලන් යනවා කියල
     
    • Like
    Reactions: kolavari

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    එහෙම හොඳම framework කියල ඒවා නෑ. උඹේ අරමුණ මොකද්ද? ඇයි අලුත් language එකක් හොයන්නේ?

    කියල තේරුමක් නෑ

    ගොඩක් එවුන් හිතන්නේ ඔය අලුත් cool technologies ආවම පරණ ඒවා අකුලන් යනවා කියල

    php කියල ලොකු අවුලක් නෑ බන් මම framework එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. CI මෙළෝ රහක් නෑ බන් ඒක v3 එකත් එක්ක වැඩ කරද්දි හිතෙනව වැඩිය දුර දිග බලල හදපු එකක් නෙමේ කියල. laravel උනත් මට සෙට් නෑ වැඩිය. ඒකෙ built-in module/plugin සිස්ටම් එකක් නෑ. මේව හෙන පේන් පොයින්ට් බන්. වෙන එකෙක් ලියපු එකක්දාගෙන නහිනවට වඩා වටිනව built-in තියෙනව නම්. අනික අර ටේලර් කාරයයි උගේ හෙන්චයියො ටිකයි අර ස්පටී එකේ එකයි ඔක්කොම එක එකාගෙ පිට කහගන්නව. බලෙන් වගේ එක එක ලබ්බවල් අපිට පුෂ් කරන්න හදනව අර ටේල්වින්ඩ් css framework එක වගේ. මට දිරවන්නෑ බන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,954
    113
    php කියල ලොකු අවුලක් නෑ බන් මම framework එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. CI මෙළෝ රහක් නෑ බන් ඒක v3 එකත් එක්ක වැඩ කරද්දි හිතෙනව වැඩිය දුර දිග බලල හදපු එකක් නෙමේ කියල. laravel උනත් මට සෙට් නෑ වැඩිය. ඒකෙ built-in module/plugin සිස්ටම් එකක් නෑ. මේව හෙන පේන් පොයින්ට් බන්. වෙන එකෙක් ලියපු එකක්දාගෙන නහිනවට වඩා වටිනව built-in තියෙනව නම්. අනික අර ටේලර් කාරයයි උගේ හෙන්චයියො ටිකයි අර ස්පටී එකේ එකයි ඔක්කොම එක එකාගෙ පිට කහගන්නව. බලෙන් වගේ එක එක ලබ්බවල් අපිට පුෂ් කරන්න හදනව අර ටේල්වින්ඩ් css framework එක වගේ. මට දිරවන්නෑ බන්.

    Symfony try කරලා තියනවද? උඹට සෙට් වෙයි. ඒ එක්කම කැමති නම් Spring/Hybernate (Java) බලන්න.
     
    • Like
    Reactions: bornunlucky