PHP and Laravel

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    php කියල ලොකු අවුලක් නෑ බන් මම framework එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. CI මෙළෝ රහක් නෑ බන් ඒක v3 එකත් එක්ක වැඩ කරද්දි හිතෙනව වැඩිය දුර දිග බලල හදපු එකක් නෙමේ කියල. laravel උනත් මට සෙට් නෑ වැඩිය. ඒකෙ built-in module/plugin සිස්ටම් එකක් නෑ. මේව හෙන පේන් පොයින්ට් බන්. වෙන එකෙක් ලියපු එකක්දාගෙන නහිනවට වඩා වටිනව built-in තියෙනව නම්. අනික අර ටේලර් කාරයයි උගේ හෙන්චයියො ටිකයි අර ස්පටී එකේ එකයි ඔක්කොම එක එකාගෙ පිට කහගන්නව. බලෙන් වගේ එක එක ලබ්බවල් අපිට පුෂ් කරන්න හදනව අර ටේල්වින්ඩ් css framework එක වගේ. මට දිරවන්නෑ බන්.

    :lol:
     
    • Haha
    Reactions: bornunlucky

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Symfony try කරලා තියනවද? උඹට සෙට් වෙයි. ඒ එක්කම කැමති නම් Spring/Hybernate (Java) බලන්න.

    Symfony ටිකක් බැහැල තිබිල දැන් ආයි නැගල යනවනේ. මට ඒක එච්චර සෙට් නෑ බන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Symfony ටිකක් බැහැල තිබිල දැන් ආයි නැගල යනවනේ. මට ඒක එච්චර සෙට් නෑ බන්.

    උඹට හරියටම සෙට් වෙන framework එක වෙන එකෙක් හදල දෙන්නේ නෑ බං. Laravel උනත් taylor කියන style එකටම උඹ වැඩ කරන්න ඕනේ නෑ. උඹේම විදිහකට කරන්න පුළුවන් හැබැයි ඒක කරන්නත් අකමැති නම් අනේ මන්ද.

    උඹ හොයන framework නම් හම්බුවෙයිද කියල මට sure නෑ මොන stack එකෙන් වත්
     
    • Like
    Reactions: bornunlucky

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උඹට හරියටම සෙට් වෙන framework එක වෙන එකෙක් හදල දෙන්නේ නෑ බං. Laravel උනත් taylor කියන style එකටම උඹ වැඩ කරන්න ඕනේ නෑ. උඹේම විදිහකට කරන්න පුළුවන් හැබැයි ඒක කරන්නත් අකමැති නම් අනේ මන්ද.

    උඹ හොයන framework නම් හම්බුවෙයිද කියල මට sure නෑ මොන stack එකෙන් වත්

    .net core කරන්න කියල බැලුවෙ බන්.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    Iam also doing laravel...but it's suiterble for beginner.now I thought to move .NET core..but the case is microsoft platforms are consist with many bugs.
    Eg. Sql server
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කරලා බලපන් සිරා.

    හැබැයි ඉතින් ඒකෙත් උඹ අකමැති තැන් තියෙයි
    Iam also doing laravel...but it's suiterble for beginner.now I thought to move .NET core..but the case is microsoft platforms are consist with many bugs.
    Eg. Sql server

    sql server එකේ තියෙන බග් එක මොකක්ද බන්?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රිප්ලයි ටික බැලුවහම මටනම් හිතන්නේ, උඹට හරියනම එක ජාවාස්ක්‍රිප්ට් තමයි. එකේ මුකුත් නෑ උඹට කැමති විදියට ලියපන්, නැත්තම් ප්ලුගින්ස්/ලයිබ්‍රරරි දාගනින්. පට්ටම අන් ඔපිනියේටඩ්.

    Iam also doing laravel...but it's suiterble for beginner.now I thought to move .NET core..but the case is microsoft platforms are consist with many bugs.
    Eg. Sql server
    ලරාවෙල් ගැන දන්නෙ නැත්තම් කටවහන් හිටු. බිගිනර්ස් වගේම ඇඩ්වාන්ස්ඩ් ඇප්සුත් තියේ. ඕනිනම් ඇපල් ජොබ්ස් ටිකක් බලහන් ඒකෙත් ලරාවෙල් ඉල්ලනවා.

    **** ඕනම ලැන්ගුවේජ් එකක් මාස්ටර් කරගත්තොත් අපිට කැමති විදිහකට කරගන්න පුලුවන්. ගොඩක් දේවල් PHP 7ආපු ගමන් වෙනස් උනා.
     
    • Like
    Reactions: dasuneranda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මූ ඔය කිව්ව කතාව හරි...ලැරවෙල් උන්ගේ ඊකොසිස්ටම් එක එක්ක බද්ධ කරනව වැඩි...ඔය ටේලර් කියන්නෙ ඩොට් නෙට් කරපු පොරක් :) ඌට කෝඩේ ගහල අතේ සල්ලි නැතුව ඉන්නකොට සල්ලි හොයන්න මොකක් හරි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඔනේ කියල හිතිලා තමයි මූ රැ නිදිමරාගෙන ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙන්නේ...මූ කෝඩ් ඉග්නයිටර් ද කොහෙද මුලින් ට්‍රයි කරල තියෙන්නේ...ඒක ඌට එපා වෙලා ඉට පස්සෙ මූ ප්‍රොජෙක්ට් එක ගහන එක පැත්තක දාලා අලුතෙන් ෆ්‍රේම්වර්ක් එකක් ලියන්න අරන්...ඒකෙන් තමයි ගොඩ ගියේ පොර..ඉතින් මිනිහා ලැරවල් වලට බැහල වැඩ...ඒකයි ගොඩක් ලැර්වෙල් එක්ක සයිඩ් එකෙන් ගොඩක් තව එව එන්නෙ...මට මතකයි 2013 වගේ කෝඩිග්නයිටර් සැහෙන්න ඩිමාන්ඩ්..ඒ කලෙම තමයි ලැරවෙල් මාකට් උනේ..දැන් තරම් නම් හොදට තිබ්බේ නෑ..:) ඒ දවස් වල හැමොම ඉල්ලුවෙ CI ෆ්‍රේම්වර්ක් එක..සෙන්ඩ් තිබුනා, සිම්ෆෝනි හොදටම තිබුනා... තිබුනට ඒව හෙන කම්ප්ලෙක්ස් නිසා පොඩි පොඩි ඒව ගහන්න ගත්තෙ නැ..CI තමයි පට පට ගාලා පොඩි ඒවා ගහන්න පාවිච්චි කරේ...
     
    CI නම් ගූ හැත්තෑවයි බන්. දැන් ගහන CI4 එකත් අවුල්. උන් තාමත් CONFIG FOLDER එක තියන්නේ APP FOLDER එක ඇතුලේ. CI3 නම් එපාම උනා ඕක බලාගත්තු ඩයල් එකක් ඉන්නව narfbg කියල. පුදුම අලි පුකක් තියෙන එකෙක්. අප්පිරිය උනා මට ci.
     
    • Like
    Reactions: kolavari

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඌට පිස්සු :rofl:
    අයි බං..sql sever 2008 එහෙම කොච්චර කෙසේ අවාද.. 2008 එකේ ඩේටාබේස් 2012 එකට දා කොහේදෝ maigrate කරන්න බැරුව..

    අනික බලහං වින්ඩෝස් update එක්ක අවම කොච්චර bugs වින්ඩෝස් site එකේ
    Faq එකේ දාලා තියෙනවද..
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,879
    1,922
    113
    හොදම advise එක
    - Python කරන්න බලපන්.
    - Wordpress, Joomla වගේ ඒවයින් අයන් වෙයල්ලා.
    - web එකක් කරනකොට Bootstrap වගේ css library පාවිච්චි කරපල්ලා
    - chartjs.org, DatatTable වගේ Javascript library පාවිච්චි කරල UI හදා ගනිල්ලා