වෙබ් අඩවියක Database එකක් සකසා ගැනීමට PHP and MySQL පිළිබද දැනුමැති අයෙකු අවශ්‍යයි.
SajithDilshan Junior member Aug 1, 2024 37 7 8 Aug 3, 2024 #1 වෙබ් අඩවියක Database එකක් සකසා ගැනීමට PHP and MySQL පිළිබද දැනුමැති අයෙකු අවශ්‍යයි. Reactions: noBody2k18
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Aug 3, 2024 #2 Epic eke danna kenek innwa database nan Reactions: Voltage
SajithDilshan Junior member Aug 1, 2024 37 7 8 Aug 3, 2024 #3 මේ File එක මගේ Host එකට දාලා Database එක හදාගන්න ඕනි මචෝ. File එක මම Download කරලා තියෙනවා. මට PHP Database ගැන දැනුමක් නෑ.
මේ File එක මගේ Host එකට දාලා Database එක හදාගන්න ඕනි මචෝ. File එක මම Download කරලා තියෙනවා. මට PHP Database ගැන දැනුමක් නෑ.
mahadana_muththa Well-known member Jan 5, 2020 2,091 2,595 113 Aug 3, 2024 #4 පොඩි වැඩක් නම් කරලා දෙන්නම් සල්ලි ඕන නෑ. මැසේජ් එකක් දාන්න.
SajithDilshan Junior member Aug 1, 2024 37 7 8 Aug 3, 2024 #6 mahadana_muththa said: පොඩි වැඩක් නම් කරලා දෙන්නම් සල්ලි ඕන නෑ. මැසේජ් එකක් දාන්න. Click to expand... මේ File එක මගේ Hosting එකට දාලා Database එක හදාගන්න ඕනි මචෝ. File එක මම Download කරලා තියෙනවා. මට PHP Database ගැන දැනුමක් නෑ. Hosting එකක් තියෙනවා මට.
mahadana_muththa said: පොඩි වැඩක් නම් කරලා දෙන්නම් සල්ලි ඕන නෑ. මැසේජ් එකක් දාන්න. Click to expand... මේ File එක මගේ Hosting එකට දාලා Database එක හදාගන්න ඕනි මචෝ. File එක මම Download කරලා තියෙනවා. මට PHP Database ගැන දැනුමක් නෑ. Hosting එකක් තියෙනවා මට.