මචංල පොඩි ගැටලුවක් ආව පැය ගානක් ට්‍රයි කරා ගොඩදාගන්න ඒත් බැරි උනා. මේකයි ගැටලුව. මම CI වලින් කලින් හදපු ඇප් එකකට remember me option එක දුන්න. පස්සේ ආපහු ක්ලයින්ට් පොඩි බග් එකක් රිපෝට් කරා.
මේකයි ගැටලුව මචංල. මම CI වල sessions table එකට custom fields ටිකක් දැම්ම userid, user_agent වගේ.
ඔය remember me option එක දෙන්න කලින් නෝමල් විදියට username password type කරල නේ ලොග් වෙන්නේ. අන්න ඒ Login form එක සබ්මිට් වෙනකොට අර මම කිව්ව දත්ත දැන් තියෙන session_id එකට අප්ඩේට් කරා. කිස් ගැටලුවක් නෑ ඒකෙදි.
නමුත් මේ remember me option එකේදි මචං කේස් එකක් තියෙනව. මේකෙදි මචං අපි කලින් වගේ මුලින් login form එක load වෙලා පස්සේ ඒක fill කරල සබ්මිට් කරාමනේ ලොග් වෙන්නේ. මේකෙදි Browser cookie එක රීඩ් කරලනේ session set කරල යූසර්ව ලොග් කරන්නේ.
ඒ කින්නේ මචං එක රික්වෙස්ට් එකකදීම තමයි මේ ඔක්කොම වෙන්නේ
මෙන්න මෙතනයි ගැටලුව. මොකද මේ තනි රික්වෙස්ට් එකේදිම තමයි session_id එකක් අලුතින් db එකේ හැදෙන්නේ. පස්සේ මම ඒක ඒ රික්වෙස්ට් එකේදිම update කරන්න ගියාට අප්ඩේට් වෙන්නෑ. 

හැබැයි මචං පේජ් එක තව එකපාරක් refresh කරොත් අප්ඩේට් වෙනව. මට ඕන තනි රික්වෙස්ට් එකේදිම අප්ඩේට් කරන්න. හේතුව මම active users ලව කවුන්ට් කරනව. ඉතින් පලවෙනි රික්වෙස්ට් එකේදි පෙන්නන්නෑ. දෙවැනි රික්වේස්ට් එකේදි තමයි පෙන්නන්නේ. ඒකට හේතුව session එකේ මම හදපු ෆීල්ඩ්ස් අප්ඩේට් වෙන්නේ නැති නිසා. මාර අවුල මචං.
ඔන්න ඔතන තමයි මචං ගැටලුව.
දන්න කෙනෙක් උදව්වක් දෙන්න ලොකු දෙයක්. මම ඊයෙ රෑත් ට්‍රයි කරා කරගන්න බැරි උනා.