මචං මෙන්න මේ වගේ array එකක් තියෙනව.
$array_01 = array(5, 11, 2, 32, 14);
තව array එකක් තියෙනව ඉහත array එකේම elements තියෙන. නමුත් order එක වෙනස් මේ මේ වගේ.
$array_02 = array(2, 5, 11, 14, 32);
මට ඕන $array_02 කියන array එකේ order එකත් $array_01 එකේ තියෙන order එකට හදා ගන්න මේ වගේ.
$array_02 = array(5, 11, 2, 32, 14);
මේක කරගන්න Idea පාරක් දියන් මචං.