PHP Back-end එකේ Security හදන්න Freelancer කෙනෙක්

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    PHP Back-end එකේ Security හදන්න Freelancer කෙනෙක්

    බොහොම Simple Back-end එකක් හදලා තියෙනවා php සහ SQL වලින්. User ඇතුලත් කරන data, SQL database එකේ Save කරන එකයි, ඒ data ම user ට Serach කරන්න දෙන එක තමයි ඒකෙන් වෙන්නෙ. කවුරු හරි Freelancer කෙනෙක් ඉන්නවාද ඒකෙ security හදලා දෙන්න පුලුවන්? (.htacess, php files, SQL db... etc)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    laravel වගේ framework එකක් පාවිච්චි කරානම් ගොඩක් security ගැන බය වෙන්න දෙයක් නැහැ. (නැත්තේ නැහැ, නමුත් නොදන්න functions පාවිච්චි කරලා hardcode කරනවට වඩා framework වල wrappers use කරන එක safe)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    laravel වගේ framework එකක් පාවිච්චි කරානම් ගොඩක් security ගැන බය වෙන්න දෙයක් නැහැ. (නැත්තේ නැහැ, නමුත් නොදන්න functions පාවිච්චි කරලා hardcode කරනවට වඩා framework වල wrappers use කරන එක safe)

    very true...

    anyway.. bump.