PHP Code Help

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    php eke mehama hadapu code ekak kagawa hari thiynawada? thiyanawanm denako. netnm php eke mehema hadana easy software mokakri thiyanawada?

    filter.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක html වලින් හදන්නෙ. ඔය ටික හදන්නත් අමාරුනං microsoft word වලින් හදල save as html දීපම් :lol:
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Oka wath code karaganna bari nam Google spreadsheet use karala form ekak daganin.

    ඕක html වලින් හදන්නෙ. ඔය ටික හදන්නත් අමාරුනං microsoft word වලින් හදල save as html දීපම් :lol:
    ඔය යට තියෙන්නේ mysql database එකක්. ඒකට data එකතු වෙන්න ඕන කියල ඉල්ලන්නේ මූ මන් හිතන්නේ.

    ඒක නම් හැබැයි ජනාධිපති ගෝඨාභය ට උනත් කරතැහැකි.

    ජනාධිපතිගේ නිල Twitter එකට message එකක් ගැහුවොත් කරල දෙයි හැබැයි
    ------ Post added on Oct 1, 2021 at 11:37 AM