php eke mehama hadapu code ekak kagawa hari thiynawada? thiyanawanm denako. netnm php eke mehema hadana easy software mokakri thiyanawada?
ඔය යට තියෙන්නේ mysql database එකක්. ඒකට data එකතු වෙන්න ඕන කියල ඉල්ලන්නේ මූ මන් හිතන්නේ.ඕක html වලින් හදන්නෙ. ඔය ටික හදන්නත් අමාරුනං microsoft word වලින් හදල save as html දීපම්![]()