PHP contact form Help

seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මට PHP දන්න කෙනෙක් help එකක් දෙන්න. මගේ contact form එකක් තියනවා එකේ action එක set කරන්න ඕන වෙන site එකක තියන URL එකකට ( ඒ site එකෙන් data fetch කරගන්නවා ). ඒ වගේම form එක submit වෙද්දී data fetch කරගෙන mail එකක් යන්නත් ඕන mail address එකකට . ඔය දෙකම කරගන්න ක්‍රමයක් කියන්න

    :confused::confused:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    machan mekai case eka mage HTML form ekak thiyanwa

    <FORM action="http://somesite.com/prog/adduser" method="post">

    eke action eka set wenne menna me age URL ekakata. Eka wena site ekak. eken data tika fetch karagannawa. But mata ona oya form ekama submit weddi data tika mage mail ekakakath send karaganna.

    action ekata URL eka set kaloth PHP mail function eken mail ekata data submit wenne ne.

    any idea :confused::confused::confused::confused: