PHP data search filter

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    tempsnip.png


    php eke me wage karana koahmada? mehema data filter search karana widiya tutorial link ekak dana kattiya dennako.
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Product category එකට set වෙච්ච attributes සෙට් එකක් තියෙනවා.
    user අදාළ category එකේ නම් ඉන්නේ ඒ attribute set එක possible values එක්ක පෙන්නන පුළුවන්.
    System design එකේදී මේවා decide කරන්න ඕනේ.
     
    • Like
    Reactions: ramkhan and Any.key